සිංහල උපසිරැසි නම් අපි ඔබ වෙනුවෙන්


මෙම මාසයේ නිකුත් කරන ලද උපසිරැසි හා මෙතෙක් අප නිකුත් කරන ලද උපසිරැසි අනුව චිත්‍රපට වලට ලැබෙන වර්ගීකරනයක් සැම මසකම අවසානයේ අප අද පටන් ඉදිරිපත් කරන්නෙමු.ඒ සමගම අද පටන් වෙබ් අඩවියේ මෙතෙක් ගිත නිකුත් කිරිමද සිදු කල අතර එය අද පටන් අප විසින් ඇරඕමට සුදානම් වන නව වෙබ් අඩවිය වෙත යොමු කර ඇත.ZOOM අද පටන් 100%ක් චිත්‍රපට උපසිරැසි සදහාම වෙන් වන අතර එය නවතම තේමාපාඨයක් ඔස්සේ ගෙන එමට අප දැනටමත් කටයුතු කර අවසන්ය.වෙබ් අඩවියේ මුල් පිටුවද (interface) එකද දැනටමත් වෙනස් කරමින් යන අතර එමනිසා යම් අවස්ථාවලදි එත නිසා ඩවුන්ලොඩ් කිරිමේ හෝ ඇතැම් අපහසුතා ඇතිවිය හැකිය.නිතර නිතර අප අලුත් අදහස් ගෙනමින් අපගේ ගමන් මග ආරම්භ කල අතර.වෙනත් වෙනත් වෙබ් අඩවිද අප අනුගමනය කරමින් අපෙන් යම් යම් දැ ආදර්ශයට ගෙන කටයුතු කරනවා දැකිමද සතුටට කාරණාවකි.අප සතුව තවත් අලුත් අදහස් ඇති අතර ඉදිරියේදි ඔබට එවැනි නව අත්දැකිම් වගේම ඔබ නොසිතන විදියේ පුදුම කිරිම් සමග වින්දනිය සිනමා අත්දැකිමක් තිලිණ කිරිමට නිරන්තරයෙන් අප උපසිරැසි කණ්ඩායම හා අප සුදානම්ව සිටින්නෙමු.

පසුගිය මාසයේ අප උපසිරැසි ගොනු 24ක් නිකුත් කල අතර ඒ අතර චිත්‍රපටි 21 හා රුපවාහිනි කතාමාලා වක කොටස් 3ක උපසිරැසි ඇතුලත් විය.
නිකුත් කරන ලද චිත්‍රපට පහත දැක්වේ 


1.Lockout [2012] Sinhala Subtitles 
2.Tezz [2012] Sinhala Subtitles
3.Housefull 2 [2012] Sinhala Subtitles
4.The Messengers [2007] Sinhala Subtitles
5.IN DARKNESS [2011] (+18) Sinhala subtitles
6.The Notebook [2004] Sinhala Subtitles
7.October Sky Sinhala Subtitles
8.Batman-The Dark Knight [2008] Sinhala Subtitles 
9.Cleanskin [2012] Sinhala Subtitles
10.The Pact[2012] Sinhala Subtitles
11.The Raven [2012] Sinhala Subtitles
12.Arjun The Warrior Prince [2012] Sinhala Subtitles
13.Vicky Donor [2012] Sinhala Subtitles
14.The Lorax [2012] Sinhala Subtitles
15.The Happening [2008] Sinhala Subtitles
16.Urban Explorer [2011] Sinhala Subtitles
17.Hijacked [2012] Sinhala Subtitles 
18.Rowdy Rathore [2012] Sinhala Subtitles
19.Shanghai [2012] with Sinhala Subtitles
20.Chatur Singh Two Star [2011] with Sinhala Subtitle
21.Taken [2008] with Sinhala Subtitles



TV Series අකරට සින්බැඩ් 2012 කතා මාලාවේ කොටස් තුනක් නිකුත් කර ඇත.
Sinbad (TV Series 2012)
Sinbad [2012] Season 1 Episode 2 Sinhala Subtitles
Sinbad [2012] Season 1 Episode 3 Sinhala Subtitles



වෙබ් අඩවියේ වැඩිම ඩවුන්ලොඩ් කිරිම් අතර

Sherlock Holmes 2: A Game of Shadows [2011]තවමත් ජනප්‍රිය තාවය හිමිකරගනිමින් පවති එය දැනට සිංහල උපසිරැසි එකක වැඩිම ඩවුන්ලොඩ් කිරිමි සංඛ්‍යාව ඉක්මවා ඇති අතර එය 3000ස ඉක්මවා යමින් ඇත.දැනට වැඩිම ඩවුන්ලොඩ් ප්‍රමාණයක් හිමි චිත්‍රපට වර්ගිකරනයක් අප ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.



2012/08/01 දිනට අනුව
සමස්ථයක් වශයෙන් වැඩිම ඩවුන්ලොඩ් ප්‍රමාණයක්
 ලබාගත් චිත්‍රපටි වන්නේ.

Sherlock Holmes 2: A Game of Shadows [2011] - 3089
John Carter [2012] - 2620
Housefull 2 [2012] - 2517
RA One (2011) - 2108
Agneepath (2012) - 2023
Mission Impossible 4 (2011) - 2010
Puss in Boots (2011) - 2004
Transformers 3 Dark of the Moon (2011) - 2002
Battle: Los Angeles (2011) - 1979
Don 2 (2011) - 1902


-------------------


වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් ඉංග්‍රිසි චිත්‍රපට වන්නේ

Sherlock Holmes 2: A Game of Shadows [2011]
John Carter [2012]
Mission Impossible 4 
Puss in Boots (2011)
Transformers 3 Dark of the Moon
Battle: Los Angeles (2011)
Johnny English Reborn


-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් ඇනිමේෂන් චිත්‍රපට වන්නේ

Puss in Boots (2011)
The Adventures of Tintin 
Kung Fu Panda 2 
The Lorax [2012]
Gnomeo & Juliet
Wall-E [2008]
Ice Age 3 -Dawn of the Dinosaurs 


-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් හින්දි චිත්‍රපට

Housefull 2 [2012]
RA One
Agneepath
Don 2 
Ek Main Aur Ekk Tu [2012]
Murder 2
Bodyguard (2011)



-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් දමිළ චිත්‍රපට

7Aum Arivu
Deiva Thirumagal
Engeyum Kadhal
Mr.Perfect (2011)



-------------------

වෙනත් භාෂා වලින් ඉදිරිපත් කරන ලද චිත්‍රපටිවලින් වැඩිම ඩවුන්ලොඩ් කිරිම් ලබාගත් චිත්‍රපට

The Raid : Redemption [2011]
Special Forces [2011]
Shaolin (2011)
Headhunters [2011]
My Girl and I [2005]
IN DARKNESS [2011]
MERANTAU [2009]



-------------------

මීට අමතරව ගිය මාසය අතුලත වැඩිම ඩවුන්ලොඩ් ප්‍රතිශතයක් (75%) වඩා පෙන්වු චිත්‍රපට වන්නේ.

Housefull 2 [2012]
Lockout [2012] 
The Raven [2012]
Hijacked [2012]
The Lorax [2012] 
Vicky Donor [2012] 
Zindagi Na Milegi Dobara [2011]
Mirror Mirror [2012]
The Pact[2012]
Batman-The Dark Knight [2008]



මේ දක්වා ඇත්තේ 2012/08/01 දින දක්වා ඩවුන්ලොඩ් කරගැනිමේ වාර්තා වේ.සියලු වාර්තා වෙනමම සටහන් වි ඇති අතර එයින් උපුටාගෙන ඉදිරිපත් කරන ලදි.සිංහල උපසිරැසි ලබා ගැනිමට අප පිළිබද පමණක් ඔබේ විශ්වාසය තැබිම ගැන Batman-The Dark Knight චිත්‍රපට වල ප්‍රතිශත දැකිමෙන් අපට පැහැදිලි වන අතර.ඉදිරියටත් ඔබ අප කෙරේ තබන විශ්වාසය එලෙසම ආරක්ෂා කිරිමට අප උපසිරැසි කණ්ඩායම කටයුතු කරන්නෙමු.

1 comment:

Powered by Blogger.