Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 4 කොටස


මුලින්ම කියන්න ඕනේ දැනට අපි ලබාදීලා තියෙන සිම්බෑඩ් ටෙලි කතාවේ කොටස් 2800 කට ආසන්න පිරිසක් බාගත කරලා තියෙනවා. ඔබේ ඉල්ලීම් වලට හැමදාම කන්දුන්න අපි ඔබ වෙනුවෙන් මේ අයුරින් ටෙලි කතා වලට උපසිරැසි කිරීම් කරන්නේ ඔබේ රසවින්දනය උදෙසායි. කොහොම නමුත් හොඳ දෙයක් නිසා කවුරු වුනත් අපි කරන දේ දිහා බලල ඒ දේ කොපි කෙරුවත් කමක් නෑ. කතාව ගැන නම් වැඩි යමක් කියන්න යන්නේ නෑ. හැබැයි ඔයාලගේ අදහස් වලට ගරු කිරීමක් විදියට අපි අද 480p සහ 720p රිසලුෂන් වලින් යුතු WEB-DL_DD5.1 පිටපත් ලබා දෙනව. ඒ හැම එකක්ම ඉතා අඩු ධාරිතාවෙන් යුක්තයි. එහෙනම් ඉතින් මේ කොටසත් ඩවුන්ලෝඩ් කරගෙන හොඳ නරක කියල යන්න අමතක කරන්න එපා. ඒ වගේම කට්ටියගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ අපි දෙන උපසිරැසි හැකි තාත් Facebook වගේ සමාජ අඩවි තුල අනිත් අයටත් දැක ගැනීමට ශෙයා කරන්න කියල. එහෙනම් ලබන සතියේ බදාදා නැවත හමුවෙමු. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

3 comments:

  1. Mekanam niyamai. mama every week balanawa.

    ReplyDelete
  2. කලින් කොටස් බැලුවා. ඔයාලා මේ තෝරාගෙන තියෙන කතාව හුඟක් ලස්සනයි. ඒ වගේමඋපසිරැසිත් නියමෙට තියෙනවා. කොහොමත් කුණුහරුප නැති, පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් ඒවා දෙන්නේ ඔයාලා විතරයිනේ.

    ReplyDelete

Powered by Blogger.