200 Sinhala Subtitle | අපෙන් උපසිරැසි දෙසීයයි



2011 ජනවාරි 16 වනදා අප පටන්ගත් උපසිරැසි දිමේ ක්‍රියාවලිය අප වෙබ් නවතම මාර්ගයකට යොමු කලා.අප පමණක් නොව මුළු වෙබ් ඉතිහාසයම වෙනස් කලා.සතියකට එකක් මසකට එකක් හෝ සමහර චිත්‍රපටිවලට උපසිරැසි වෙනුවෙන් බලන් සිටපු කාලය අප නවතා දැමුවා.ඒ ඔබට නවතම චිත්‍රපට එසැනින් ඒ වෙලාවේම උපසිරැසි ගන්වා නිකුත් කිරිමේ අලුත් වැඩෙත් එක්කයි.ජිවිතයේ නිදහස උදෙසා මරණයට නොබියව සටන් කරන Death Race 2 චිත්‍රපටියෙන් අප අපගේ ගමන ආරම්භ කරුණු ලැබුවා.ඒ අපත් සියළු දෙනාට අභියොග කරමින් හොද තරගයක් දිමටය.අද වසර දෙකකටත් අඩු කාලයක් තුල අප අද දින නිකුත් කරන චිත්‍රපටියත් සමග නිකුත් කර ඇති උපසිරැසි සංඛ්‍යාව 200කි. ටිවි සිරිස් සමග අප නිකුත් කර ඇති මුළු උපසිරැසි සංඛ්‍යාව 210ක් වශයෙන් සටන්වි ඇති.අප සමස්ථයක් වශයෙන් චිත්‍රපටි වල උපසිරැසි පමණක් ගණන් ගත්විට අද අප නිකුත් කරණූ ලබන්නේ 200වැනි උපසිරැසි යයි.



මේ ගමන අප වෙබ් අඩවිය තනිව ආ ගමන් නෙමෙයි අප පසුපසින් විහාල පිරිසක් සිටියා.වෙබ් අඩවියට අවශ්‍ය වන මුල්‍ය දායකත්වය දක්වමින් උදව් කල (නම සදහන් නොකරන ලෙස ඉල්ලිමක් කල නිසා නම පල නොවේ) දිරිමත් කර අය නොසිටින්නට අද මෙය සදාකල් සිහිනයක්ම වන්නට ඉඩතිබුනා.ඒ සිහිනය හැබැ කිරිමට නිරන්තරයෙන් උපසිරැසි ලබා දුන් ඔබ මට විශාල ධෛර්යයක් උනා.මුදල් වලට සියල්ල තිරණය වන මේ කාලයේ ඔවුන් ඔවුන්ගේ සැම මිනිත්තුවක්ම කැප කල මේ වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරැසි ලබා දුන්නේ කිසිදු මුල්‍ය වාසියක් නිසා නොවේ.ඔවුන්ගේ අත්මතෘප්තිය හා ZOOM යන නම ඔවුන්ට ඔවුන්ගේ යැයි හැගිමක් ඇති කල නිසාවෙනි.සැබැවින් ම ZOOM.LK වෙබ් අඩවිය ඔබ සියලුදෙනාගේමය.



හසිතා මහේෂි කපුගමගේ

ධනුෂ්ක ලක්මාල් (tharaka)
දිනුෂ්ක උදාර (රොකියා)
සුරංග වන්නිආරච්චි
නවීන් රන්දික පෙරේරා
සෙනුරි නවොද්‍යා
ශමීන් චාමිකර (NEO)
ඔෂද සෙනවිරත්න ( ..::SPARK::..)
දර්ශන නිශාන්ත පිරිස්
චම්පික ලක්රුවන්
චමීර අබේසිංහ
ඉමංෂු අනුපම
A.S.D මධුවන්ත
හර්ෂ විජේරත්න
හිරාන් ලක්ෂික
ශේනාලි නිමේෂා ගෝමස්
නුවන් අබේසිංහ
ගිහාන් පෙරේරා
චින්තක මානතුංග
සුමින්ද දිසානායක


ඒ වගේම මැත කාලයේ අප සමග එක්වු අපගේ නවතම උපසිරැසි කණ්ඩායමේ සමාජිකයන් වන...
ඉන්දික පෙරේරා
රවින්ද්‍ර තෙන්නකෝන්
චලිදු දේශාන්
නිමන්ත ජයතිස්ස
ප්‍රසාද් ශ්‍රිමාල්
ලලිත් මලින්ද
සුජිව සම්පත්


යන සියලුම දෙනාට මගේ හිස නමා අචාර කරමි.ඒ අතර කලක් අප සමග එකතු වි උපසිරැසි ලබා දුන් දැනට වෙබ් අඩවියේ නොමැති සමාජිකයන්ටද මාගේ ස්තුතිය පුදකර සිටිනවා.අප වෙබ් අඩවිය දොර සැමදා විවෘතව පවති.දොරෙන් ඇතුළු වෙද්දි කෙලාම් බොරු ගොන්නක් එක්ක ඔබගේ හිස පුරවා අප උපසිරැසි ලබාගත්තේ නැත.වෙනත් වෙබ් අඩවි වලට ඔබට උපසිරැසි නොදෙන්නටත් එපැත්ත පලාතේ යන්න එපා.උන් හොරු යනුවෙන් මා කිසිවිටකත් පැවසුවේ නැත.මොකද එය තිරණය කිරිමට ඔබට හැකියාව තිබු නිසාය.කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු යැයි කියමනක් ඇත්තේද එම නිසාය. 

ඔබේ මහන්සියෙන් නිර්මාණය කල උපසිරැසි වෙනුවෙන් අපගේ වෙබ් අඩවියේ අදත් හෙටත් ඉඩක් පවතින බව සදහන් කල යුතුමය. ඉහත නම් සදහන් කල සියළු දෙනා ඔවුන්ගේ කැමැත්තෙන් අප සමග සම්බන්ධ වි අත්වැල් බැදගත් අයයි.වෙබ් අඩවිය පටන් ගෙන අවුරුදු 2ක් යැමටත් මත්තෙන් සමාජිකයන් 11,410 සමගින් හිට්ස් මිලියන 4.91 ලබා ගත්තේ ඔබගේ අශිර්වාදය නිරන්තරයෙන් අපවෙත ලැබුනු නිසාය.


මේ ගමෙන් ස්තුතිය තවත් කිහිපදෙනෙක්ට හිමිවිය යතුය.විශේෂයෙන් මාගේ පෙම්වතියට.ඇය නොසිටින්න මේ වෙබ් අඩවිය සිහිනයක්ම වන්නට ඉඩ තිබුනා.මම දන්නේ නැහැ වෙනත් වෙබ් අඩවි තියනවාද ගැණු ළමයෙක්ගේ අතින් නිර්මාණය වුන කියලා හැබැයි ඔබ මේ දකින වෙබ් අඩවියේ 50%ක්ම ඇයගේ අතින් හා අදහස් වලින් නිර්මාණය වි ඇත.ඊට අමතරව අප උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කල මෙම පිටුවwww.zoom.lk/contributors නිර්මාණය කිරිම හා සම්පුර්ණ අදහස ලබා දෙමින් එම ක්‍රියාවෙන් 90%ක්ම සිදු කලේ ඇයයි.මාගේ අවංක ස්තුතියි ඇයට හිමිවිය යුතු අතර,පසුගිය දින කිහිපයේ මාහට අසනිප තත්වයෙන් පසුවු නිසා එමට බැරි වු විට සියලු දේ ගැන සොයා බලා උදව් කල දිනුෂ්ක උදාර (රොකියා) ටත් උපසිරැසි නිරන්තරයෙන් චිත්‍රපටි මොනාද උපසිරැසි ගන්වන්න තිබෙන්නේ කියලා අසමින් මගෙන් මේ චිත්‍රපටියට මම උපසිරැසි දාන්නද කියලා අසන හැමවිටම මා හා සමිපව කටයුතු කරන සියළු නම් සදහන් කිරිමට නොහැකි වුවත් ඒ උදව් කරන හැමෝටම අප වෙබ් අඩවිය ශක්තිමත් කරණ සියලු දෙනාටමත් මාගේ අවංක ස්තුතිය.



මෙතෙක් අප නිකුත් කරුණු ලැබු සියලු චිත්‍රපටි උපසිරැසි මෙලෙස දැක්විය හැකිය


  1. Death Race 2
  2. Hachi: A Dog's Tale
  3. A Walk To Remember
  4. DEVIL
  5. The Mechanic 2011
  6. The Warrior's Way
  7. Sanctum
  8. Priest 2011
  9. Unknown (2011)
  10. The Grudge
  11. Red[2010]
  12. Battle: Los Angeles (2011)
  13. Source Code
  14. LAW ABIDING CITIZEN
  15. Engeyum Kadhal
  16. Outlander
  17. Murder 2
  18. Sucker Punch
  19. Ironclad
  20. Singham 2011
  21. Gnomeo & Juliet
  22. The Eagle
  23. THE POLAR EXPRESS (2004)
  24. Rise of the Planet of the Apes
  25. Hop 2011
  26. The Roommate
  27. The Little Mermaid : Ariel's Beginning (2008)
  28. Pirates Of The Caribbean On Stranger Tides
  29. Pyaar Ka Punchnama
  30. Alive [1993]
  31. Fast Five [2011]
  32. Shaolin (2011)
  33. Hush (2009)
  34. Bodyguard (2011)
  35. Transformers 3 Dark of the Moon
  36. Captain America [The First Avenger]
  37. Super 8
  38. Finding Nemo
  39. Colombiana (2011)
  40. Brothers [2009]
  41. Kung Fu Panda 2
  42. Dragon Wars
  43. Conan the Barbarian 2011
  44. Force (2011)
  45. Cowboys and Aliens
  46. Apocalypto
  47. Planet of the Apes (2001)
  48. Earthlings [2007]
  49. Insidious (2010)
  50. In Time (2011)
  51. The Smurfs 2011
  52. Assassination Games (2011)
  53. ICE AGE A MAMMOTH CHRISTMAS
  54. The Smurfs A Christmas Carol (2011)
  55. Killer Elite
  56. Blitz (2011)
  57. Resident Evil (2002)
  58. Resident Evil: Apocalypse (2004)
  59. Resident Evil: Extinction (2007)
  60. Final Destination 5
  61. RA One
  62. Real Steel (2011)
  63. Immortals 2011
  64. The Thing 2011
  65. Mausam
  66. Johnny English Reborn
  67. Trespass (2011)
  68. Tomorrow, When the War Began
  69. Mr.Perfect (2011)
  70. Arena [18+]
  71. 7Aum Arivu
  72. Puss in Boots (2011)
  73. Fright Night
  74. Hugo[2011]
  75. The Entitled (2011)
  76. The Adventures of Tintin
  77. Deiva Thirumagal
  78. Underworld: Awakening
  79. Don 2
  80. The Artist [2011]
  81. Ghost Ship
  82. Alvin and the Chipmunks Chipwrecked
  83. PHOBIA 2
  84. War Horse 2011
  85. The Grey
  86. Shutter [2008]
  87. Ice Age 3 -Dawn of the Dinosaurs
  88. Special Forces [2011]
  89. Ek Main Aur Ekk Tu [2012]
  90. Mission Impossible 4 - Ghost Protocol
  91. Cars 2
  92. The Girl with the Dragon Tattoo
  93. African Cats (Documentary) [2011]
  94. Sherlock Holmes [2009]
  95. Agneepath
  96. Sherlock Holmes 2: A Game of Shadows 2011
  97. The Divide 2011
  98. Kahaani 2012
  99. MERANTAU [2009]
  100. The Vow (2012)
  101. Catch Me If You Can
  102. Contraband [2012]
  103. The Woman In Black
  104. The Amityville Horror (2005)
  105. Haywire (2011)
  106. Marley & Me
  107. Gone (2012)
  108. John Carter [2012]
  109. Man on a Ledge [2012]
  110. Ghost Rider- Spirit of Vengeance
  111. Iron Sky (2012)
  112. The Darkest Hour (2011)
  113. The Raid : Redemption [2011]
  114. Safe House (2012)
  115. Journey 2:The Mysterious Island
  116. Blood Diamond (2006)
  117. Megamind [2010]
  118. Running Scared [2006]
  119. Tom Sawyer (2011)
  120. Mirror Mirror [2012]
  121. Stake Land [2010]
  122. Piranha 3DD [2012]
  123. The Invisible(2007)
  124. Wrath of the Titans [2012]
  125. You Got Served: Beat The World [2011]
  126. Headhunters (2011)
  127. Jannat 2 [2012]
  128. X Men [2000]
  129. Zindagi Na Milegi Dobara [2011]
  130. My Girl and I [2005]
  131. Wake Up Sid [2009]
  132. Wall-E [2008]
  133. Desi Boyz[2011]
  134. The Social Network [2010]
  135. Coming Soon [2008]
  136. Journey To the Center of the Earth [2008]
  137. 9 [2009]
  138. Miami Vice [2006]
  139. G.I Joe: The Rise of Cobra [2009]
  140. Lockout [2012]
  141. Tezz [2012]
  142. Housefull 2 [2012]
  143. The Messengers [2007]
  144. IN DARKNESS [2011]
  145. The Notebook [2004]
  146. October Sky
  147. Batman-The Dark Knight [2008]
  148. Cleanskin [2012]
  149. The Pact[2012]
  150. The Raven [2012]
  151. Arjun The Warrior Prince [2012]
  152. Vicky Donor [2012]
  153. The Lorax [2012]
  154. The Happening [2008]
  155. Urban Explorer [2011]
  156. Rowdy Rathore [2012]
  157. Hijacked [2012]
  158. Shanghai [2012]
  159. Chatur Singh Two Star [2011]
  160. Taken [2008]
  161. Don't Be Afraid of The Dark [2010]
  162. Battleship [2012]
  163. The Hunger Games [2012]
  164. Ramona And Beezus [2010]
  165. A Thousand Words [2012]
  166. The Day the Earth Stood Still [2008]
  167. Watchmen [2009]
  168. The Dictator [2012]
  169. The Pirates! Band of Misfits [2012]
  170. Gladiator [2000]
  171. Transit [2012]
  172. The Expendables [2010]
  173. Midnight Son [2011]
  174. The Condemned [2007]
  175. The Book of Eli [2010]
  176. District 9 [2009]
  177. Gangs of Wasseypur [2012]
  178. The Cabin in the Woods [2012]
  179. The Avengers [2012]
  180. Ekk Deewana Tha [2012]
  181. Day of the Dead [2008]
  182. Safe [2012]
  183. THE LUCKY ONE [2012]
  184. Jism 2 [2012]
  185. PUSH [2009]
  186. The Cold Light Of Day [2012]
  187. Mere Brother Ki Dulhan [2011]
  188. Snow White & The Huntsman [2012]
  189. Poseidon [2006]
  190. Star Trek [2009]
  191. American Reunion [2012]
  192. Chocolate [2008]
  193. 6 Bullets [2012]
  194. AVP (Alien Versus Predator) [2004]
  195. Alien Vs Predator-Requiem [2007]
  196. Men In Black 3 [2012]
  197. Teri Meri Kahaani [2012]
  198. The Omen [2006]
  199. The Babymakers [2012]
  200. Ultimate Avengers The Movie [2006]

6 comments:

  1. 200 ක් මරු නේ!! සුභපැතුම්

    ReplyDelete
  2. සුබපැතුම් zoom team එකට......!!!!!!

    ReplyDelete
  3. එල zoom 1කට පට්ට..................keep it up මචො...........

    ReplyDelete
  4. එල zoom set 1ක පට්ට............. keep it up මචො..........

    ReplyDelete
  5. mata meke sinhala sub dennakoo Aadhavan

    ReplyDelete
  6. mata mehe sinhala sub dennako plz Aadhavan.

    ReplyDelete

Powered by Blogger.