සිංහල උපසිරැසි සංඛ්‍යා විස්තරය (අගෝස්තු)


Monthly Status Report of Subtitle Downloads (August)

පසුගිය මාසයේ ඉදන් අලුත් වැඩක් අපි පටන් ගත්තා කට්ටියට මතක ඇති.ඒ තමයි පසුගිය මාසය තුල අප නිකුත් කල හා වෙබ් අඩවියේ දැනට උපසිරැසි නිකුත් කල චිත්‍රපටි ගැන කෙටි සටහනක් ඉදිරිපත් කිරිමයි.

පසුගිය මාසයේ අප උපසිරැසි ගොනු 33ක් නිකුත් කල අතර ඒ අතර චිත්‍රපටි 28 හා රුපවාහිනි කතාමාලා වක කොටස් 5ක් උපසිරැසි ඇතුලත් විය.
නිකුත් කරන ලද චිත්‍රපට පහත දැක්වේ 


  1. Don't Be Afraid of The Dark [2010] with Sinhala Subtitles
  2. Battleship [2012] Sinhala Subtitles
  3. The Hunger Games [2012] Sinhala Subtitles
  4. Ramona And Beezus [2010] Sinhala Subtitles
  5. A Thousand Words [2012] Sinhala Subtitles
  6. The Day the Earth Stood Still [2008] Sinhala Subtitles
  7. Watchmen [2009] Sinhala Subtitles
  8. The Dictator [2012] Sinhala Subtitles
  9. The Pirates! Band of Misfits [2012] Sinhala Subtitles
  10. Gladiator [2000] Sinhala Subtitles
  11. Transit [2012] Sinhala Subtitles
  12. The Expendables [2010] Sinhala Subtitles
  13. Midnight Son [2011] Sinhala Subtitles
  14. The Condemned [2007] Sinhala Subtitles
  15. The Book of Eli [2010] Sinhala Subtitles
  16. District 9 [2009] Sinhala Subtitles
  17. Gangs of Wasseypur [2012] Sinhala Subtitles
  18. The Cabin in the Woods [2012] Sinhala Subtitles
  19. The Avengers [2012] Sinhala Subtitles
  20. Ekk Deewana Tha [2012] Sinhala Subtitles
  21. Day of the Dead [2008] Sinhala Subtitles
  22. Safe [2012] Sinhala Subtitles
  23. THE LUCKY ONE [2012] Sinhala Subtitles
  24. Jism 2 [2012] Sinhala Subtitles
  25. PUSH [2009] Sinhala Subtitles
  26. The Cold Light Of Day [2012] Sinhala Subtitles
  27. Mere Brother Ki Dulhan [2011] Sinhala Subtitle
  28. Snow White & The Huntsman [2012] Sinhala Subtitles
  29. Poseidon [2006] Sinhala Subtitles


TV Series අතරට සින්බැඩ් 2012 කතා මාලාවේ කොටස් පහක් නිකුත් කර ඇත.
Sinbad [2012] Season 1 Episode 4
Sinbad [2012] Season 1 Episode 5 
Sinbad [2012] Season 1 Episode 6
Sinbad [2012] Season 1 Episode 7
Sinbad [2012] Season 1 Episode 8 




වෙබ් අඩවියේ වැඩිම ඩවුන්ලොඩ් කිරිම් අතර

The Avengers [2012] Sinhala Subtitles ජනප්‍රියතාවය හිමිකරගනිමින් පවති එය දැනට සිංහල උපසිරැසි එකක වැඩිම ඩවුන්ලොඩ් කිරිමි සංඛ්‍යාව ඉක්මවා ඇති අතර එය 4000කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇත.දැනට වැඩිම ඩවුන්ලොඩ් ප්‍රමාණයක් හිමි චිත්‍රපට වර්ගිකරනයක් අප ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.


2012/09/01 දිනට අනුව

සමස්ථයක් වශයෙන් වැඩිම ඩවුන්ලොඩ් ප්‍රමාණයක් ලබාගත් චිත්‍රපටි වන්නේ.

The Avengers [2012] Sinhala Subtitles
Sherlock Holmes 2011 Sinhala Subtitles
Housefull 2 [2012] Sinhala Subtitles
John Carter [2012] Sinhala Subtitles
Battleship [2012] Sinhala Subtitles
The Hunger Games [2012] Sinhala Subtitles
The Lorax [2012] Sinhala Subtitles


-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් ඉංග්‍රිසි චිත්‍රපට වන්නේ

The Avengers [2012] Sinhala Subtitles
Sherlock Holmes 2011 Sinhala Subtitles
John Carter [2012] Sinhala Subtitles
Battleship [2012] Sinhala Subtitles
The Hunger Games [2012] Sinhala Subtitles
The Lorax [2012] Sinhala Subtitles
Mission Impossible 4 


-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් ඇනිමේෂන් චිත්‍රපට වන්නේ

The Lorax [2012] Sinhala Subtitles
Puss in Boots (2011) 
The Adventures of Tintin
Wall-E [2008]
Kung Fu Panda 2 
Gnomeo & Juliet


-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් හින්දි චිත්‍රපට

Housefull 2 [2012]
RA One
Agneepath
Ek Main Aur Ekk Tu [2012]
Don 2 
Murder 2
Bodyguard (2011)



-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් දමිළ චිත්‍රපට

7Aum Arivu
Deiva Thirumagal
Engeyum Kadhal
Mr.Perfect (2011)



-------------------

වෙනත් භාෂා වලින් ඉදිරිපත් කරන ලද චිත්‍රපටිවලින් වැඩිම ඩවුන්ලොඩ් කිරිම් ලබාගත් චිත්‍රපට

The Raid : Redemption [2011]
Special Forces [2011]
Shaolin (2011)
Headhunters [2011]
My Girl and I [2005]
IN DARKNESS [2011]
MERANTAU [2009]



මේ දක්වා ඇත්තේ 2012/09/01 දින දක්වා ඩවුන්ලොඩ් කරගැනිමේ වාර්තා වේ.සියලු වාර්තා වෙනමම සටහන් වි ඇති අතර එයින් උපුටාගෙන ඉදිරිපත් කරන ලදි.සිංහල උපසිරැසි ලබා ගැනිමට අප පිළිබද පමණක් ඔබේ විශ්වාසය තැබිම ගැන අප ඔබ සැමට ස්තුති කරන්නෙමු.

2 comments:

  1. සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කිරීමේදී රෙජිස්ටර් වන්නට කියයි....
    නමුත් පෝරමය පිරවූවත් රෙජිස්ටර් වීම සම්පූර්ණ නොවේ...

    ReplyDelete
  2. @ තරියා අබේ; මොකද්ද ඇති වෙන ගැටලුව කියන්නකෝ ....
    අවශ්‍ය දේවල් හරියට ඇතුලත් කෙරුවනම් අනිවාර්යෙන් රෙජිස්ටර් වීම සිදුවිය යුතුයි.

    ReplyDelete

Powered by Blogger.