The Vampire Diaries[2010] Season 1 Episode 3 සිංහල උපසිරැසි සමගින්

ඔන්න මම වැම්පයරුවන්ගෙ දිනපොතේ 3 වැනි කොටසින් නැවතත් පැමිණියා දහසක් වැඩ අතරෙ මේක කරෙ ඔයාලට මේක දෙන්න ඕන නිසාමයි මොකද මම දන්නවා සමහර අය මම මේක දෙනකම් බලාගෙන ඉන්නවා හෙඩ්ස්ට දෙන්න පොරොන්දුවෙලා නම් තිබ්බෙ 6ට එත් පැයක් පරක්කු වුනා එකට සමාව ඉල්ලන ගමන් අද කතාවේ සරංශය බලමු. මෙකෙදි ඉතින් වෙන්නනම් හොඳමට ටික ටිකක් ත්‍රසජනක ආකරයට පිවිසිමක් කියලා කියන්නත් පුලුවන් මොකද මේකෙ එවගෙ දෙවල් ටිකක් තියනවා අපෙ කතා නායකයා ස්ටෙෆන් බැ‍ඳෙනවා ෆුට්බොල් කණ්ඩායමට එලෙනාගෙ කිම නිසා මිනිහා මාර වැඩකාරයෙක් එවගෙම බොනීට ස්ටෙෆන් ගැන සැකයක් මතු වෙනවා එක මඟ හරවන්නත් එක්ක එලෙනා ස්ටෙෆන්ට සහ බොනිට ‍රැ කැමකට අරාධනා කරනවා ඉතින් මෙහෙම ඉන්න අතරෙ සාදයට අමුත්තො දෙන්නෙක් එනවා ඒ කව්ද කියලා දැන ගන්න ඕනෙ නම් මේක බලන්නම වෙනවා. කියන්න දෙයක් තියනවා කස්ටිය කතාව බාගත්තට අපෙ මහන්සියට කමෙන්‍ටුවක් එහෙම දාන්න අමතක කරන්න එපා බාගත කිරිම 1000ක් ඉක්මවා යනකොට කමෙන්‍ටු 35යි කියන්නෙ නම් මදි ඉතින් බාගෙන විතරක් යන්න එපා කමෙන්ට් වලින් ඔයාලගෙ අදහස් ප්‍රකාශ කරන්න එතකොට එක මට මහත් රුකුලක් වෙනවා ඉදිරි උපසිරුසි ගැන්විම් වලට එවගෙම කමෙන්ට් කරන අයට රටක් වටින බව සඳහන් කරන්න කැමතියි. එහෙනම් තවත් කොටසකින් හමුවිමෙ බලාපොරොත්තුවෙන් සමුගන්නවා එහෙනම් ඔබලාට ජය!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රූබි අශේන් විසිනි

5 comments:

  1. Il tuo commento sarà visibile dopo l'approvazione(

    ReplyDelete
  2. ela machan, jaya wewa.

    ReplyDelete
  3. download karanna dennane ban mehema message ekak enawa "Oops! This link appears to be broken."

    ReplyDelete
  4. Vampire diaries season 2 sinhala sub nedda.

    ReplyDelete

Powered by Blogger.