Zombieland [2009] සිංහල උපසිරැසි සමගින්


මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මානය.ගොඩක් අඩුපාඩු ඇති.ඒවා ගණන් නොගෙන කතාව රසවිදින්න කියලා ඉල්ලා සිටිනවා.කථාව ගැන කිව්වොත් මේක ටිකක් අමුතු විදියේ ෆිල්ම් එකක්.මේකේ වෙන්නේ ඇමෙරිකාවේ ජනයාට වයිරසයක් ආසාදනය වෙලා ඒගොල්ලෝ විකුර්ති තත්වට පත්වෙනවා.මේ රෝගය ඉතා ඉක්මනින් පැතිරෙද්දි මේකට අහුවෙන්නේ නැතුව ඉතුරු වෙනවා 4 දෙනෙක්.ඒකෙන් එක්කෙනෙක් තමයි කොලොම්බස්.මෙයා තමා අපට මේ කතාව කියන්නේ,මේ කතාව් සම්පූර්ණයෙන්ම දිවෙන්නේ මේ 4 දෙනා සොම්බියානුවන් ගෙන් බේරීමට කරන දේවලින්.අනිත් දේ තමයි සොම්බි චිත්‍රපටියක් කිව්වම ඔබට මැවෙන්නේ දරුණු ගණයේ චිත්‍රපටියක්නේ. මේක කොමඩි ගණයට අයත් වෙන කතාවක්.එහෙම කියලා විකාර විහිළු නම් නෑ.විනොදෙන් බලන්න පුලුවන් එකක්.මේකට IMDB හි 190,890 ක ගෙන් 7.8ක් වැනි ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් චිත්‍රපටියක්.ඒ වගේම මේ චිත්‍රපටියේ 
Emma Stone,Woody Harrelson,Jesse Eisenberg වැනි ජනප්‍රිය නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායකත්වය දක්වනවා.එසේ නම් චිත්‍රපටිය රස විදින්න කියලා ආරාධනා කරමින් මම සමුගන්නවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිඳු දෙව්මින් විසිනි


No comments

Powered by Blogger.