Romeo And Juliet (2013) සිංහල උපසිරැසි සමගින්


ඔන්න ආපහු කාලේකට පස්සේ සිංහල උපසිරැසියක් එක්ක හමුවෙන්න ආවා.මේ කතාව නම් ඔයාලා දන්නවත් ඇති.මේ වැඩේ ටිකක් අමාරුයි කිවුවොත් මම හරි.ඒත් විශේෂ දිනයක් වෙනුවෙන් කරන්න හිතා ගත්ත මේක කොහොම හරි වැඩ අස්සේ දවස් දෙකෙන් ඉවර කර ගත්තා.කතාව නම් නොදන්න කෙනෙක් නැතුව ඇති.ඒත් මේක එච්චරම ජනප්‍රිය උන එකක් නෙමෙයි කිවුවොත් හරි.ටිකක් බැරෑරුම් ඉංග්‍රීසි අස්සේ මම හිතනවා හොද වැඩක් කලා කියලා.

කතාව කියල වැඩක් නෑ.එතකොට බලල වැඩකුත් නෑ.ඒ නිසා අපේ රෝමියෝලයි,රෝමියෝල වෙන්න ඉන්න අයයි. අපේ ජුලියට්ලයි, ජුලියට්ල වෙන්න ඉන්න අයයිමේක නරඹලා ඕනම හොද ,නරක අදහසක් දක්වන්නකෝ.තවත් හොද චිත්‍රපටියක් එක්ක හමුවෙමු.හැමෝටම ජයෙන් ජයම වේවා.කතාව මෙහෙම කිවුවොත් ලස්සනයි

''නැවත ඉර නැගෙන්නේ නැත.සදු නැගෙන්නේද නැත පිරිසිදු ආදරයට වැට කඩුළු නැත‍.සීමා නැත.ආදරය යනු පරිත්‍යාගයයි.එය ලබන්න පිං කළ යුතුයි.දැන් රෝමියෝ ජුලියට් සමග, ජුලියට් රෝමියෝ සමග.අපට කිසිදා ඔවුන් වෙන් කල නොහැක''



2 comments:

  1. යාලුවා බ්ලොග් කියවන්න එන්න අපේ සින්ඩියට http://lankablogs.com

    ReplyDelete
  2. යාලුවා බ්ලොග් කියවන්න එන්න අපේ සින්ඩියට http://lankablogs.com

    ReplyDelete

Powered by Blogger.