Ice Age 2 - The Meltdown [2006] සිංහල උපසිරැසි සමඟින්


ඔන්න යාඵවනේ මම මගේ පළවේනි උපසිරස ගැන්වුමේදී Ice Age [2002] කිව්වත් වගේම Ice Age කතා මාලාවේ දෙවෙනි කාතාවත් අරගෙන ආවා.. මේකත් පළමුවැන්න වගේම හිනා වෙවී බලන්න පුළුවන් ලස්සන කථාවක්. මේක IMDB දර්ශකයේ 6.9ක් අරන් තියෙනවා. කතාමාලාවේ පලමුවන්නේ තරමටම IMDB ratings නැති උනාට මේ කතාවත් පලවෙනි එකට දෙවැනි වෙන්න නෑ..

කතාව ගැන කියනවනම්, පලවෙනි කතාවෙන් යාලුවෝ වෙච්චන මැනී, සීඩ්, දියේගෝ යන තුන දෙනා මේ පාරත් හොද වික්‍රමාන්විත ගමනක් යනවා.. මේ ගමන අතර මගදී අපේ මැනීට විශේෂ අලුත් යාලුවෙකුත් මුණගැහෙනව. ඒ විතරක් නෙමෙයි තව පිස්සු මීයෝ දෙන්නෙකුත් එකතු වෙනවා...! එතකොට හිතාගන පුළුවන්නේ, කලින් කතාවේ සීඩ් නිසා ඒ තරමට රසවත් උනා නම්, මේ පාර කොයි තරම් රසවත් වේවිද කියලා.. ඉතින් යාලුවනේ, කලින් නොබලපු අයට මේකත් බාගෙනම බලන්නකෝ. මන් කිව්වට කිසි අගයක් නැනේ.. නේද.

ඒවගේම යමක් කියල යන්නත් අමතක කරන්නෙපා.



No comments

Powered by Blogger.