Iddarammayilatho (2013) සිංහල උපසිරැසි සමඟින්


ඔන්න යාළුවනේ තවත් පට්ට මුවි එකක් අරන් ආවා.කලින් එකට හොද අදහස් තිබ්බා. මට ඒකට සතුටුයි.මේක තෙලෙගු චිත්‍රපටියක් මේකේ රංගනයෙන් දායක වෙන්නේ යේවඩු චිත්‍රපටියේ හිටපු අල්ලු අර්ජුන් හා අම්ලා පවුල් දෙන්නායි.IMDB Ratings: 5.3 ගන්න මේ චිත්‍රපටියට පුලුවන් වෙලා තියෙනවා.

කතාව ගැන ටිකක් කියන්නම් වැඩිය කියන්න ගියොත් කතාවේ රසය නැතිවෙනවා නේ.අපේ සමහරු ඩයරි ලියනවා නේද? ඒ වගේ ඩයරියක් නිසා සිදුවෙන කතාවක් තමයි මේ මූවි එකේ දිවයන්නේ.හැබැයි ඒ ඩයරිය තුල ලොකු දුකක් සැඟවිලා තියෙනවා.මිනිස්සු සල්ලි නිසා කොච්චර කුරිරුවෙනවාද? ඒ නිසා මොන තරම් දේවල් කරනවාද අන්න ඒ නිසා විනාශ උන ජිවිත කිහිපයක් ගැන තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.එහෙනම් අරගෙනම බලන්නකෝ හොදද කියලා.







No comments

Powered by Blogger.