Arrow S03 E02 (2014) සිංහල උපසිරැසි සමඟින්



අද කතාව ගැන වැඩි කියන්න යන්නෙ නම් නැහැ. සාරා එනම් ලෝරල් ගෙ සහෝදරිය මැරිලා වැටෙනවා ඔබට ගිය සතියෙ කොටසින් බලාගන්න පුළුවන් වෙන්න ඇති. මේ පාර කොටසින් වෙන්නේ ලෝරල් හා ඇරෝ සාරා මරන්න හේතුවයි, මරපු අය ගැනයි සොයන සිද්ධිය. ඉතිං වැඩි විස්තර නොකියා අපි කතාව බලමු. ඊළඟ කොටසින් හමුවෙමු හැමෝම එහෙනම්


අදාල කොපි මෙතැනින් ලබාගන්න


No comments

Powered by Blogger.