Bangalore Days (2014) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න වෙනසකටත් එක්ක මෙ සැරේ දෙමළ චිත්‍රපටියක් අරන් ආව.දෙමළ කිව්වට මලයාලම් නේ.ඉතින් අලුතින් ආපු එකක් හින්ද ඉක්මනටම වැඩෙට අත ගැහුව.කතාවනම් ඉතින් ලස්සනයි.යාලුවො තුන්දෙනෙක්ගෙ ජිවිතය ගාලාගෙන යන හැටි තමයි කතාව පුරාවටම තියෙන්නෙ.ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.මං ඉස්සෙල්ලම ප්‍රධාන චරිත ටික කියන්නම් නැත්නම් විස්තරෙ කියන්ට අමාරුයි.

Dulquer Salmaan-arjun[aju]
Nivin Pauly-krishnan p.p. [kuttan]
Nazriya Nazim-diwya [kunju]

ඉතින් ඔන්න මේ තුන්දෙනා අතරෙ තමයි කතාව යන්නෙ.ඉතින් කතාව ගැන කියනකොට කුන්ජු කියන්නේ සමාන්‍ය පාසලක ඉගෙන ගෙන හොදට විභාගෙ පාස් වෙච්ච කෙනෙක්.ඉතින් එයා ඊලගට ව්‍යාපාර උපාධිය කරන්න ඉල්ලුම් කරනව.නමුත් එයාගෙ අම්මයි තාත්තයි ගොඩාක්ම පිලිගන්නෙ ජොතිශ්‍යයට අනුව.ඉතින් කුන්ජුගෙ කෙන්දරේ බලනකොට කියන්නෙ ඇය සති දෙකකින් විවාහ වෙන්න ඔනෙ කියලයි.ඉතින් ඇය ගේ උපාධියෙ සිහිනයට නරක ග්‍රහයෙක් හරස් වෙනව.එ අතරෙ ගෙදරින් යොජනාවක් ගේනව දාස් කියල කෙනෙක් ඉතින් එක තින්දු වෙලා කසාදය සිද්ධ වෙන දවසට කලින් දවසෙ කුන්ජුගෙ හොදම යාලුවො දෙන්න අජු සහ කුට්ටන් එහෙට එනව.යලුවො කිව්වට සහොදරයො එක ගමේ.ඉතින් මේ තුන් දෙනා එකට ඉගෙනගත්තත් ඉගෙනිමෙන් පස්සෙ මාර්ග තුනක යන්නෙ.අජුට ඔනෙ රෙසින් දාවන තරගයකට ඉදිරිපත් වෙන්න.කුට්ටන් මෘදුකාංග ශිල්පියෙක් හැටියට පත් විම ලැබුන.කුන්ජුත් විවාහ වෙලා යන්න හදන්නෙ.හැබෙයි මෙ තුන් දෙනාටම තිබුන එකම හිනයක්.එ තමයි බැන්ගලොර්.ඉතින් තුන් දෙනාම යන්නෙ බැන්ගලොර්. කුට්ටන්ට පත්විම ලැබෙන්නෙ බැන්ගලොර් වලට.අජු වාහන කාර්මිකයෙක් විදියට බැන්ගලොර් වලට,කුන්ජු බැන්ගලොර් යන්නෙ දාස්ගෙෙ ගෙදරට.ඉතින් බැන්ගලොර් වල ඔවුන්ගෙ ජිවිත ගලා යන හැටි බලන්න.ලස්සන කතාවක් ආයිත් කියන්න දෙයක් නැ.තව එක දෙයක් කියන්න ඕනෙ.නිසල් තමා සින්දු ටිකට උදව් කලේ.එකටත් ස්තුතිවන්ත වෙනවා.මාගෙ උපසිරැසි පිලිබද යෝජනා චෝදනා මෙම ලිපිනයට යොමු කරන්න. nsameera62@gmail.com එහෙනම් තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙමු.ජය වෙවා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVDRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.