Bedtime Stories (2008) සිංහල උපසිරැසි සමඟින්



කොහොමද කස්ටිය ඔන්න එහෙනම් අපිට මගහැරුණු තවත් ෆට්ට චිත්‍රපටයක් අරගෙනයි මම ආවේ,මේක 2008 වසරේ තිරගත වුනු චිත්‍රපටයක් මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ
Blended,grown Ups,That's my boy...වැනි ජනප්‍රිය චිත්‍රපට වලට රංගනයෙන් දායක උන adam sandler මිනිහා ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ.මේ චිත්‍රපටය ට IMDB දර්ශකයේ 6.1 අගයක් ලබාගෙන තියෙනවා,ඒ වගේම සම්මාන රාශියකටත් පාත්‍ර වෙලා තියෙනවා,

ච්ත්‍රපටයේ කතාව ගැන කියනවා නම් බෙහෙවින් ජනප්‍රිය වුන JUMANJI චිත්‍රපටයට සමාන කතාවක් තමයි තියෙන්නේ,ස්කිටර් (ADAM)කියන්නේ දෙමව්පියන් නැති සහෝදරියක් පමණක් ඉන්න තරුණයෙක් හදිසියේම මෙයාගේ අක්කට ඇරිසෝනාවට යන්න වෙනවා ඉන්ටර්විව් එකකට ඉතින් එයාගේ ළමයින්ව සතියක් බලාගන්න වෙන්නේ ස්කිටර්ට තමයි,ඉතින් හැමදාම රැට මේ ළමයින්ට නින්ද යනකන් කතාවක් කියන්න ඕනේ වැඩේ කියන්නේ මෙයා මේ කියන කතා සැබෑ ජීවිතයේදී ඇත්තටම සිද්ධ වෙනවා..... ඉතින් මේ කතාව ගැන මම මිට වඩා කියන්න යන්නේ නැහැ ත්‍රාසය,කුතුහලය,වි නෝදය,ආදරය සපිරුණු විනාඩි 99ක් පුරා දිවෙන මෙම ලස්සන චිත්‍රපටය බලන්න කියලා හැමෝන්ටම ආරාධනා කරනවා.ඒ වගේම Legend of the Seeker කතා මාලාවත් ඔයාලට සිංහල උපසිරැසි ගන්වලා අරන් එන්න කියලා තමයි ඉන්නේ ඒ ගැනත් ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි පුළුවන් නම් ඒ ගැනත් කමෙන්ටුවක් දාලා යන්න.එහෙනම් අපි ගියා ජය වේවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.