Creature (2014) සිංහල උපසිරැසි සමඟින්




කාලෙකට පස්සෙ ඔන්න මම උපසිරැසියක් ගේනවා. ගොඩක් අය මේ ෆිල්ම් එක එනකල් තමා හිටියෙ. මොකද බිපාෂා බාසු කාලෙකට පස්සෙ රඟපාන ෆිල්ම් එකක් නිසා. අපි බලමු කතාව. අහානා කියන්නෙ කුඩාකල අම්මා නැතිවුන කෙල්ලෙක්. අහානා කවුරුවත් වැඩිය නොදන්න ඉන්දියාවෙ ගමක කැලයක් මැද ලස්සන හෝටලයක් ගොඩනගනවා. ඒ අතරේ අහානාගෙ ජීවිතේ සුන්දරම ආදර කතාවත් ලියැවෙනවා.

නමුත් ටික දිනක් යනකොට නොහිතපු විදියට හෝටලයට එන පුද්ගලයින් මිය යනවා. බොහෝ දෙනා සැක කරන්නෙ කොටියෙක්ගෙ හරි අඳුන් දිවියෙක්ගෙ හරි ප්‍රහාරයක් කියලා.ඒත් ඔවුන් සේරම වැරදියි.
මේක ශාපයක් නිසා ඇතිවුන *බ්‍රහ්ම රාක්ෂයෙක්ගෙ* පලිගැනීමක්. ඌ අහුවෙන සෑම මිනිසෙක්ම මරනවා.වෙඩිතියලා ඌව මරන්නත් බැරි සතෙක්.ඉතින් මේ බ්‍රහ්ම රාක්ෂයා එන හේතුව,ඌ ඇතිවුනේ කොහොමද කියලා දැනගන්න චිත්‍රපටිය බලන්න වෙනවා. හොලිවුඩ් චිත්‍රපටි එක්ක තරඟ කරන්න පුලුවන් හොඳ කතාවක් මේකෙ තියෙනවා.

ඒවගේම ලස්සනම සිංදු 6ක් විතර තියෙනවා මේ චිත්‍රපටියේ. ඔයාලා හැමෝම මේ චිත්‍රපටිය බලලා අදහස් දක්වලා යාවි කියලා හිතනවා.එහෙනම් ළඟදිම තවත් චිත්‍රපටියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.... ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GBB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB DVDRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.