Gotham SE1 EP4





අද නම් පසුගිය කොටස ගැන වැඩිය කියන්නෙ යන්නෙ නෑ මොකද ඒකත් අද උදේමනෙ දුන්නෙ.. ගෝතම් වල තිබෙන ප්‍රදේශයක් තමයි ආකම් කියන්නෙ මෙහෙ උන්මත්තකාගාරයක් නැත්නම් මානසික රෝහලක් තිබෙනවනෙ ආකම් උන්මත්තකාගාරය නමින් ඒක D C විශ්වයෙ ගොඩක් ප්‍රසිද්ධයි ගෝතම් කතාවට ඒකෙ ලොකු සම්බන්ධයක් තියනව කියල අද කොටසෙනුත් දැකගන්න පුළුවන් ඒ හින්ද මම ඒ ගැන අද විතරයක් කරන්න කියල හිතුව...

මෙම උන්මත්තකාගාරයෙ සම්පූර්ණ නම තමයි එලිසබෙත් ආකම් උන්මත්තකාගාරය මෙය හදල තියෙන්නෙ නිකන්ම මානසික රෝගීන් වෙනුවෙන් නෙමෙයි අපාරධකරුවන් වන මානසික රෝගීන් වෙනුවෙන් මෙය බැට් මෑන් චිත්‍රපර්ට වලත් දකින්න ලැබෙනව ගෝතම් නගරයේ තියන ගොඩක් විශේෂිත තැනක් කියන්නත් පුළුවන්. ඩී සී පොත් වල එහෙම තියනව මේ උන්මත්තකාගාරයේ හිටපු අය ගැන එහෙම ජෝකර්, ප්යිසන් අයිවි, රිඩ්ලර්, ටූ ෆේස්,ස්කෙයාර් ක්‍රෝ, බේන්, කිලර් ක්‍රො සහ හාවි ක්වීන් මේ අය මෙම උන්මත්ත්ගාරය තුල ඉදල ඒ වගේම පැනල ගියා කියලත් සඳහන් වෙනව ආකම් පිහිට තියෙන්නෙ ගෝතම් ප්‍රධාන නගරය අසලමයි මෙය ලෝකයාට මුළින්ම දකින්න ලැබෙන්නෙ Batman #258 කියන 1974 ඔක්තෝම්බර් ආ චිත්‍රපටයක ඒ වගේම ආකම් වල දරුණුම අපරාධකරුවන් සඳහා වෙනම සිර කුටි තිබෙනව. මෙහි සිට තිබෙන සියළුම රෝගීන් තමයි,

Alberto Falcone
Amadeus Arkham
Bane
Batman (in Batman: Arkham City)
Black Mask
Blockbuster[14]
Calendar Man[11]
Clayface (Basil Karlo,[11] Matt Hagen, Preston Payne[1] & Sondra Fuller)
Crazy Quilt
Deadshot (shipped from Blackgate)
Doctor Phosphorus
The Great White Shark
Harley Quinn
Lock-Up
The Mad Hatter
Magpie
Maxie Zeus
Mr. Freeze
Music Meister
Poison Ivy
Professor Mil
Professor Pyg (Lazlo Valentin)
Ra's al Ghul (committed as "Terry Gene Kase")
The Riddler
The Scarecrow
Signalman
Two-Face
Vanity (Vera Klopis)
The Ventriloquist

අපේ බැට් මෑන් තුත් මේකෙ හිර කරල තියනව ඒ වගේම ආකම් තියෙන්නෙ ගෝතම් කතා මාලාවෙදි නම් අතහැරල දාපු තැනක් විදියට බෘස්ගෙ දෙමව්පියන් ආකම් යළි ගොඩනගන්න සැලැස්මක් හැදුවත් එයාල ඒක කරන්න කලින් මිය යනව මෙයත් ඔවුන්ගේ මරණයට හේතුවක් වෙන්නෙ පුළුවන් අද ඔයාලට ආකම් උන්මත්තකාගාරය එහෙමත් දැකගන්න පුළුවන් වෙයි..ඉදිරි කොටස් වලදි තමත් මේ ගැන විස්තර අරගෙන එන්නම්...
බැට් මෑන්ටත් කලින් කැට් වුමන්ටත් කලින් පොයිසන් අයිවිටත් කලින් ජෝකර්ටත් කලින් රිඩ්ලර්ටත් කලින් ගෝතම් කියල අභිරහස් නගරයක් තිබුණ

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.




No comments

Powered by Blogger.