Horns (2013) සිංහල උපසිරැසි සමඟින්




මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.මේ කතාව ටිකක් වෙනස් විදියේ කතාවක්.මේකෙ රඟපානනේ ප්‍රසිද්ධ හැරී පෝටර් කතා මාලාවෙ වගේම The Woman in Black රඟපාපු ඩැනියල් රැඩ්ක්ලිෆ්. ප්‍රධාන නිළිය වෙන්නේ Juno Temple ඇයත් Maleficent වගේ චිත්‍රපටිවලන් ඔබ දැක ඇති. මේ චිත්‍රපටිය 2013 වසරේ නිපද වුනත් 2014 වසරේ ඔක්තෝම්බර වල තමයි ලොව පුරා තිරගත විම ඇරබුවේ. ඉතින් මේ කොපිය හොයාලා සබ් එකකුත් හොයාලා කොහොම හරි ඔයාලට අරන් ආවා.මේ කතාවෙ තේරුම තමයි පව් පලිසන් දීම.ඔයාල දෙවියෝ විශ්වාස කරනව ද? මේක ටිකක් ඒ වගේ කතාවක්.ඒ වගේම මේක ලස්සන ආදර කතාවක්.මේ කතාවෙ තරුණ ළමයෙග් ගෑණු ළමය අභිරහස් විදියට මිය යනවා.ඒ මිනී මරුව හොයා ගන්න එක වගේම තවත් බොහෝ දේ මේ කතාවෙ ඇතුල ත් වෙලා තියනවා.ඒ වගේ ම මේක ආතල් කතාවක්.එහෙනම් තවත් හොද චිත්‍රපටියකින් හමුවෙමු 


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සචිර කල්හාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.