Running Man (2013) සිංහල උපසිරැසි සමඟින්




කොහොමද යාලුවනේ මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්විම.මෙකේ ගොඩක් වැරදි තියෙන්න පුලුවන් එත් මම උපරිමයෙන් තෙරුම් ගන්න පුලුවන් විදියට තමයි මේක හැදුවේ.මේකේ ඉංග්‍රීසි සබ් එකේ ගන්න දෙයක් නැ කියන එකනෙමේ වෙනම එවා තිබුනේ.කොහොමහරි මේක ගොඩක් ලස්සන කතාවක් යන්නේ.මේක ගැන පොඩ්ඩක් කිව්වොත් මේකේ ප්‍රධාන චරිතේ තමයි චා-ජොං-වෝ කියන්නේ මෙයාට පුතෙක් ඉන්නව.මේ දෙන්න හැම තිස්සෙම වලියටමයි බර.කොහොම හරි ච-ජොං-වෝ එයා නොකරපු වරදකට පැටලෙනව.එයාට පොලිසියෙන් වගේම වෙනත් අයගෙන් ගොඩක් ප්‍රශ්න වලට මුණ දෙන්න වෙනවා.අන්තිමට මෙයා තමන්ගේ පුතාගේ හා තව කිප දෙනේකුගේම උදව් ඇතිව මෙකේන් ගැලවෙන්න උත්සහ කරනව.මිට වඩා කියන්න ඔනේ වෙන එකක් නැ.ඔයාලම බලන්නකො.අදහසුත් කියලම යන්න. මම තවත් මේ වගේ වැඩකින් හම්බ වෙන්නම්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.