Sex Tape (2014) සිංහල උපසිරැසි සමඟින්




Jason Segel හා Cameron Diaz රඟන සුපිරි කොමඩියක් තමයි මේ දෙන්න යන්නේ. මම දන්න බොහෝ කොමඩි චිත්‍රපට ඇමරිකාවෙ නිපද වෙන්නේ කැත වචන හා ලිංගික සිද්ධි මුසු කරලානෙ. ඔයත් දැකලා ඇති බොහෝ කොමඩි චිත්‍රපට මෙහෙම තියෙනවා. ඉතිං මේකත් ඒ ගනයේම තමයි. වැඩිහිටියන්ට පමණක් වෙන්වුණු කොමඩියක්. හැබැයි ඉතිං හරිම හාස්‍යජනක සිද්දධි ගොඩක් තියෙනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කව්වොත් සෙක්ස්ටේප් එකක සිද්ධියක් තමයි යන්නේ. ඇත්තටම කතව කියනවට වැඩිය හොඳයි බලලා හිනා වෙන එක.

මේකේ සිද්ධිය ටිකක් කිව්වොත් වෙන්නේ මේ දෙන්නා කවදාවත් ලිංගිකව කලින් එකතුවෙලා නැහැ. ඉතිං දෙන්න හමුවුනාට පස්සේ කවුරුවත් කිසිම කෙනෙක් නොකරපු ආකාරයේ විවිධ ක්‍රම වලට ලිංගිකව එකතුවෙනවා. ඉතිං ඔහොම යනකොට මේ දෙන්න ඔවුන්ගෙ ලිංගික එකතුවීම අලලා විඩියෝවක් නිර්මාණය කරනවා. නොදැනුවත් කම නිසා අන්තර්ජාලයටත් මුදාහැරලා. දැන් ඔවුන් සමාජයට මුහුණදෙන්නෙ කොහොමද? ඒ වීඩියෝ එක නෙට් එකෙන් අයින් කරන්නෙ කොහොමද කියලා අපි කතාව බලලාම දැනගමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
300MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ZOOM ARISING TEAM විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.