Vaanavarayan Vallavaraayan (2014) සිංහල උපසිරැසි සමඟින්




අද ගොඩක් අය ගෙදර නේ. මොකද අද දෙමල අපේ සහෝදර සහෝදරියන්ට විශේෂිත දිනයක් නිසානෙ. ඉතිං සිංහල අය විදිහට අපිට කරන්න තියෙන එකම දේ උපසිරැසියකින් සිංහල දමිල අය එකතු කිරීම තමයි. මේ අද දෙන්න යන්නේ දීපවාලි විශේෂ දිනය වෙනුවෙන් සිංහල දෙමල දෙගොල්ලොන්ටම එකට බලන්න පුළුවන් චිත්‍රපටයක්. එමෙන්ම අද දිනයේ තවත් චිත්‍රපට කිහිපයකින් දීපවාලී දිනය හැමෝටම සතුටින් සමරන්න ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා.මේක මේ අවුරුද්දේ සැප්තැම්බර් වල ආව චිත්‍රපටියක් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිර රචනය කරලා තියෙන්නෙ Rajamohan යන කෙනායි. අපේ ගොඩක් අයට එකම පවුලෙ නෑයොත් එක්ක විවිධ හැල හැප්පීම් තියෙනවා නෙ. මේකත් සහෝදරයින් දෙදෙනෙකු වටා ගෙතෙන කතාවක්. කාලෙ වෙනස් වනවාත් එක්කම ඔවුන් හැල හැප්පීම් වලට භාජනය වෙන්න පටං ගන්නවා. සහෝදරයන් දෙදෙනා විවිධ හේතුන් මත විරසක වෙනවා.ඒකට හේතුවකුත් තියනවා ඒ කියන්නේ ගැණු ළමයෙක්ම තමයි. මල්ලි ගැණු ළමයෙක්ට ආදරය කරනවා.ඒ ගැණු ළමයාටම අයියාටත් හිත යනවා. සහෝදර බැදිමද නැත්නම් ආදර බැදිමද ලොකු කියලා මේ චිත්‍රපටිය බැලුවොත් තේරුම් ගන්න පුලුවන් වේවි ඉතිං මේ සිදුවීම් වටා චිත්‍රපටය ගලා යනවා. ඉතිං අපි බලමු කතාව කොතනින් ඉවර වෙයිද කියලා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.