Vandhan Vendran (2011) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න ඉතින් දිග නිහැඬියාවකින් පස්සෙ මම දෙමළ සබ් එකකට අතගැහුවා.මේක ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.මමත් මේක බලල තියනවා නමුත් සබ් නැතුව.ඉතින් මේකෙ ඉංග්‍රීසි උපසිරැසිය හොයලදුන්න සුපුන් සහෝට ගොඩක් ස්තූතියි.මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුපිරි නළුවෙක් වෙන ජීවා.ඉතින් එයාගෙ ෆිල්ම් ඔයාල බලල ඇතිනෙ.මේක මගේ පලවෙනි වතාවනෙ දෙමළ ෆිල්ම් එකකට සබ් දාපු.ඉතින් පොඩි පොඩි වැරදි ඇති.ඒකට සමාව ඉල්ලනව ඉතින්.

මම මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නන්.මේ ෆිල්ම් එක ආරම්භය හා අවසානය ගොඩක්ම වෙනස්.ඒක බලලම තමයි තේරුම් ගන්න ඕන.මේකෙ අර්ජුන්,අන්ජනා,රමන ා කියලා විවිධ චරිත තියනවා.නමුත් මේ චරිත තුන වටා තමයි කතාව යන්නෙ.අර්ජුන්ට දවසක් අන්ජනා කියල කෙල්ලෙක් හමුවෙනවා.ඉතින් අර්ජුන්ට ඇය ගැන ආදරයක් හිතෙනවා.ඒ අතරෙ අන්ජනාගෙ තාත්තාව රමනා කියල කෙනෙක් මරනවා.මේ නිසා අර්ජුන්ගේ ආදර සිහිනය බොඳ වෙලා යනවා.ඉතින් මොකද වෙන්නෙ අර්ජුන්ගේ ආදරයට?රමනා කියන්නෙ අර්ජුන්ගේ කවුද?මේ ඔක්කොම බලා ගන්න වෙන්නෙ මූවිය බලලම තමයි.කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් මරුම ෆිල්ම් එකක් කියල මම බය නැතුව කියනවා.ඉතින් තවත් හොඳ නිර්මාණයක් එක්ක ඉදිරියේදි හමුවෙමු෴෴෴



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ USG (Umesh) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.