Amara Kaaviyam (2014) සිංහල උපසිරැසි සමඟ



අදත් ඔන්න අලුත් දමිළ චිත්‍රපටියක් අරන් ආවා. මේ චිත්‍රපටියේ නළු නිලියෝ නම් මම හිතන්නේ එයාලා වැඩිය දැකලා නැතුව ඇති. වැඩි විස්තරයක් නැතුව චිත්‍රපටිය ගැන මම පොඩි විස්තරයක් කරන්නම්. කතාව පටන් ගන්නේ Jeeva (Sathya) හිරෙන් නඩුවක තින්දුවට අරන් යන්න හදන දර්ශනයකින්. ජිවාකරපු වැරැද්ද මොකක්ද හිරේ යන්න තරම් ඒ ගැන තමයි චිත්‍රපටියේ තියෙන්නේ. චිත්‍රපටිය 1989 කාලයට ආපිටිපස්සට යනවා. ජිවා හා බලාජි කියන්නේ එකම පාසලේ එකම පන්තියක යාළුවෝ දෙන්නෙක්. බලාජි ඒ කාලේ ආදරය කරන ගැණු ළමයෙක් තමයි කාර්තිකා කියන්නේ... හැබැයි කාර්තික ඇත්තටම කැමැත්තෙන් ඉන්නේ බලාජිට නෙමෙයි ජිවාට කියලා ජිවා ටික කාලේකින් දැනගන්නවා.ඉතින් ජිවාටත් කාර්තිකා ගැන හිතක් යනවා. පස්සේ මේ දෙන්නා ආදරය කරන්න ගන්නවා.එත් මේ ආදරය නිසා දෙන්නා ගේ ජිවිතේම කනපිට හැරෙනවා...එක ගැන දැනගන්න චිත්‍රපටිය අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.