Covert Operation (2014) සිංහල උපසිරැසි සමඟින්



මම මේ පාර අරන් අවේ ඇමරිකන් සුපිරි ඇක්ශන් චිත්‍රපටියක්. මෙක නිකුත් වෙලා තියෙන්නේ මේ මාසේ 11 වෙනිදා මට ඊයේ අරංචිය ආවේ. දැක්ක ගමන් මම දැනගත්තා සුපිරි එකක් කියලා. මේකේ ඉන්න නලු නිලියන් නම් එච්චර ජනප්‍රය නැ.එත් කතාවනම් සුපිරි තත්වයේ තියනවා. මේක දැනටමත් 4.8/10 from 64 users වගේ අගයක් අරන් තියනවා මම හිතනවා පහු වෙන්න මේක මිට වඩා හොඳ අගයකට යයි කියලා. මෙකේ තාම හොඳ ටයිම් ලයින් එකක් තිබුනේ නැ මම ගත්තේ ස්පාඤ්ඤය සබ් එක්ක ටයිම් ලයින් එකක් ඒ උනාට අවුලක් නැත්ව බලන්න පුලුවන්. මෙකේ කතාව ගැන පොඩි විස්තරයක් කරනව නම්. එක්තාරා කුලියට හොරු අපරාධ කරවන් අල්ලන වගේ අල්ලන කෙනෙකුට මෙහෙයුමක් බාර දෙනවා එ තමයි උතුරු කොරියානු හමුදා කඳවුරක ඉන්න තැරව්කරුවෙක් බෙරන් එක්ක. එහෙම කරොත් ඔයාගේ කලින් වැරිදි සම්බන්ධ සියලු තොරතුරු කපල දලා එයාට නිදහස දෙනවා කියනවා. ඒ පොරන්දුව මත මෙයා උතුරු කොරියාවට ගිහින් වෙන දේ තමයි මේකේ තියෙන්නේ.කොහොම හරි කලින්ම ඔයාලට උපසිරැසි ගෙන්න ඔන උන නිසා. හැබැයි මෙකේ හොඳ සටන් ජවනිකා නම් ගොඩක් තිබුනා. අනිවා කම්මැලි නැතිව බලන්න පුලුවන්. මේ තනි පුද්ගලයා මුලු හමුදාවක් එක්ක සටන් කරන විදිය. එහෙනම් බලල අදහසක් දාල යන්න. ආයෙත් හමු වෙමු. zoomඑකට ජය වෙවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.