Kshatriya (2014) සිංහල උපසිරැසි සමඟින්




අපේ යාලුවන් වෙනුවෙන් ටික දවසක ඉදලා මම දුන්නෙම දමිල චිත්‍රපටිනේ එහෙනම් මෙන්න ඒක වෙනස් කරලා තෙලිගු එකක් අරන් ආවා මේ ඔයාලට හිතට අල්ල එකක් වෙයි කියලා මට හිතෙනවා මොකද මේ ටිකක් වෙනස් විදිහක එකක් මේ ටිකේම ආදර කතානේ බැලුවේ මේකත් කොහොමද කියාල බලන්නකෝ. මතක් කරන්න ඕනේ මේක ලයින් ටික හදලා දුන්නේ කෙවින් සීඩී හවුස් එකෙන්. එයාලටත් ස්තූති කරනවා

මෙන්න මෙහෙමයි මේක වෙන්නේ සිම්රන් කියන ගෑනු ලමයා රට ඉදන් ඉංදියාවට එනවා එයගෙ තාත්ත නැවතිලා හිටපු ගෙදර නවතින්න කියලා හිතන් එයා ඒ පරන ගේ අලුත් වැඩියා කරලා පදිංචි වෙනවා. ඒ අතරේ මේ ගෑනු ලමයා ගැන ඔත්තු බලන්න කෙනෙක්ට දාවුද් කියන මැරයා කෙනෙක්ට බාර දෙනවා හැබැයි එයා සිම්රන් පස්සේ යන්නේ එයාගැන ඔත්තු බලන්න නෙමෙයි එයාට අදාරය කරන්න. ඔය අතරේ සිම්රන්ගෙ ගෙදර එක, එක හොල්මන් පෙන්න ගන්නවා ගෙදර මුරකාරයා තමයි මුලින්ම දකින්නේ. දවසක් සිම්රන්ටත් පේනවා දිනෙන් දින මේ විදිහට එක එක දේවල් වෙන්න ගන්නවා. වැඩි කියන්න බෑ මොකක්ද වෙන්නේ කියලා. හැබැයි මේකෙ පේනවට වඩා දෙයක් තියෙනවා ඒ ගැන අරන් බලන්න

කලින් එකට අදහස් දැක්වූ සියලුම දෙනාටම මගෙ ස්තූතිය සහ මේකටක් අදහසක් දාල යයි කියලා මම හිතනවා. එහෙනම් අදට යන්නම් තවත් දවසක අලුත් එකක් අරන් ඉක්මනට එන්නම් බය වෙන්න එපා ඉක්මනටම එනවා


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.