Iron Man & Captain America Heroes United (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න මම ඔයාලට අරගෙන අද ආවේ සුපිරිම කාටුන් එකක් මේක මගේ පලවෙනි සබ් එක කියලත් කියන්න ඕන අපි දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු අයන් මැන් සහ ඔහුගේ මිත්‍රයා කැප්ටන් ඇමරිකා හයිඩ්‍රා හමුදාවත් සමග සටන් කරනවා හයිඩ්‍රා හමුදවේ නායකයා කැප්ටන් ඇමරිකා සහ අයන් මැන්ගේ ආයුධ පැහැරගන්නවා අයන් මෑන් කොහොමද කැප්ටන් ඇමරිකාව බේරගන්නේ තව කවුද ඔහුගේ සහයට එන්නේ කියලා එතනින් එහාට මොනවද වෙන්නේ කියලා ඔයලම බලන්නකෝ තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අවිඳු හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.