Rurouni Kenshin Kyoto Inferno (2014) සිංහල උපසිරැසි සමඟ



තවත් ජපන් ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි අරගෙන එන්න සුදානම. මේකට IMDB හි 8ක වගේ අගයක් ලැබිලා තියනවා.ජපන් සටන් කලාව වගේ ම දන්නවා ඇති නේ ඒ අයගේ ක්‍රියාදාම ගැන එවා මදි නොකියන්න තියන චිත්‍රපටියක් තමයි මේක. ඒ නිසා අපේ ක්‍රියාදාම චිත්‍රපටි රසිකයන්ටනම් මේක සැහෙන්න වටිවි. කතාව ගැන කිව්වොත් මකාතෝ නගරයේ ජනසංහාරයක් සිදුවෙනවා. මේ දෙවල් වලට එරහිව නැගි සිටින දක්ෂ කඩු ශිල්පියෙකු වටා තමයි කතාව ගෙතෙන්නේ. ශිෂියෝ නැමැති මේ පුද්ගලයාට එරෙහිව තම ජනතාව වෙනුවෙන් සටන් කරන්න කෙන්ෂින් නැමැති පුද්ගලයා ඉදිරිපත් වෙනවා. මේක තමයි කථාවට පාඨක වෙන්නේ. එහෙනම් හැමෝම අරන් බලන්න. චිත්‍රපටිය හොදයිද කියලා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.