Thirudan Police (2014) සිංහල උපසිරැසි සමඟ.




කිසිම කෙනෙකු අවතක්සේරු කරන්න එපා කියන්නේ මේ වගේ සීන් වලට තමයි. ඔයා හැමෝගෙම සමච්චලයට ලක් වෙනවට ඔයා කැමති නැහැනෙ. මෙයත් එහෙම කෙනෙක් ගැන ලියැවෙන කතාවක්. හැමෝගෙන්ම සමච්චලයට ලක්වෙන පොලිස් කාරයෙකු වටා ගෙතෙන කතාවක් තමයි මේක. ඒත් ඔහු සමච්චල් කරන අයට වෙන දේ බලලාම දැනගන්න. මේ කතාවේ Vishwa චරිතයට Attakathi Dinesh නුත් Vanagamudi ගෙ චරිතයට Bala Saravanan නුත් Poornima ගෙ චරිතයට Iyshwarya Rajesh නුත් පණ පොවනවා. හැමදාම වගේ දමිල චිත්‍රපට වල තිබෙන සටන් ජවනිකා අනිවාරයෙන්ම මේ චිත්‍රපටයෙනුත් ඔබට දැකගත හැකිවේවි. පොලිසිය මූලික කරගත් මේ චිත්‍රපටයේ ආදරයද හරස් වන්නේ සුපුරුදු දමිල සිනමා රසය අඩු නොකරමින්. වැඩි කතා නොකර දමිල ප්‍රේක්ෂක ඔබට තවත් ක්‍රියාදාම, ආදරබර කොලිවුඩ් චිත්‍රපටයක් අදත් අප තිළිණ කරනවා. හැමෝටම සුබ දවසක්


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.