Athithi (2014) සිංහල උපසිරැසි සමඟ.
මදිඅලගන් කියන්නේ පෞද්ගලික සමාගමක සේවය කරන පුද්ගලයෙක්. ඔහු විවාහවෙලා ඉන්නේ වාසුකි කියලා ගැණු කෙනෙක්ව. මේ අයට සතුටින් ජිවිතය ගත කරමින් යනවා. කොහොම හරි මැදිඅලගන් සමාගමට වෙන්න යන ලොකු අලාභහානියකින් සමාගම බේරගන්නවා. මේ නිසා ඒ කම්පැනි එකේ බොස් මදිඅලගන්ට ස්තුති කරනවා වගේම..මේ කාරණාව නිසා මැදිඅලගන්ට හතුරෝ ටිකකුත් ඇතිවෙනවා. කොහොම හරි දවසක් මදිඅලගනන් හා වාසුකි ගමනක් යද්දි නන්නාදුනන පුද්ගලයෙක්ව හමුවෙනවා. මේ නිසා ලොකු සිදුවිමක් වෙනවා. මේ මඟදි හමුවන පුද්ගලයා කවුද? මේ අර කම්පැනි එකේ ප්රශ්නයට නිසා ඇති වුන හතුරෙක්ද? නැතිනම් වෙනත් සිදුවිමක් නිසා මොවුන්ට බලපැමක් කරන්න ආව කෙනෙක්ද? මේ අයගේ ජිවිත වලට මොනා වෙයිද කියලා අරන්ම බලන්න. තවත් චිත්රපටියකින් හමුවෙමු
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි
සැ.යු:මෙහි
සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ
අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Leave a Comment