Isai (2015) සිංහල උපසිරැසි සමඟ.



තවත් දමිළ චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ. ටිකක් සංඟිතය පැත්තට බර චිත්‍රපටියක් කිව්වොත් නිවැරිදියි. ජනප්‍රිය සංගිත නිශ්පාදකයෙකුගේ ජිවිත කතාව වටා තමයි කතාව ගෙතෙන්නේ. හැම දෙයක් කරගෙන යද්දිම ඒවාට වල කපන්න අයත් ඉන්නවා නේ...කොහොම උනත් චිත්‍රපටිය අරගෙන බලන්න. ප්‍රධාන නිළිය නම් ඔබට ආගන්තුක වෙන්නේ නැහැ. මර්ඩර් 2 චිත්‍රපටියේ ඇය ප්‍රධාන චරිතයක් කලා මතක ඇති ඒ චිත්‍රපටිය නැරඔුවා නම්. එහෙනම් තවත් හොද චිත්‍රපටියකින් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.