Luv... Phir Kabhi (2014) සිංහල උපසිරැසි සමඟ.



අලුතින් ආව හින්දි ෆිල්ම් එකක් අරන් ආවා මේකේ පිටපතක් නිකුත් වෙලා නම් තාම දින කිහිපයයි... චිත්‍රපටියේ නළු නිලියන් නම් ගොඩක් අය නවකයි. Saurabbh Roy හා Arjita Roy ප්‍රධාන චරිත ලෙස රංඟනයෙන් දායක වෙනවා..Romantic Comedy චිත්‍රපටියක් ලෙස වර්ගිකරණය වෙලා තියන මේ චිත්‍රපටියට ඉන්දියාවේ සිනමා ශාලා වල තිරඟත විම ආරම්බ කලේ දෙසැම්බර් 28 දිනයි. කතාව ගැන කියනවා නම් සල්ලිකාර පවුල් වල අයගේ ජිවිතය හා ඒ අයගේ ආදර කතා ගැන කියවෙන චිත්‍රපටියක්.... කොහොමත් ආදරය දැනේන ගත්තාම දේපල සල්ලි වලින් ඇති වැඩකුත් නැහැ නේ... ඉතින් ඒ වගේ දෙන්නෙක් ගේ කතාවක් තමයි තියෙන්නේ...එ වගේම මේ චිත්‍රපටිය Priceless (2006) ප්‍රංශ චිත්‍රපටියේ නැවත නිර්මාණයක්


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.