Sandamarutham (2015) සිංහල උපසිරැසි සමඟ.



Sarath Kumar Sarayu, Avani Modi හා Samuthirakani රංඟනයෙන් දායක වෙන චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ දමිළ චිත්‍රපටි රසිකයන්ට නම් මේ නළු නිලියන් නුපුරුදු අය නෙමෙයි. මේ චිත්‍රපටියත් 2014 අගොස්තු මාසේ ඉන්දියාවේ තිරගත කල එකක්. නමුත් හොද පිටපතක් නිකුත් උනේ ඊයේ පෙරේදා වගේ තමයි, කතාව ගැන කිව්වොත් රහස් පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් පගා ගනිමින් ඉන්දියාවේ තැන් 110ක බොම්බ තියන්න ත්‍රස්තවාදින්ට උදව් කරනවා. මේ ගැන ඇත්ත හෙලිවේවිද? ත්‍රස්තවාදින්ගේ ක්‍රියාව සාර්ථක වේවිද? මේ සිදුවිමෙන් අනාවරණය කරගන්න කාටහරි හැකිවේවිද? චිත්‍රපටිය බලන්න ඒකට. තවත් චිත්‍රපටියකින් හමුවෙමු ලගදිම


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන WEBRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.