Vengeance of an Assassin (2014) සිංහල උපසිරැසි සමඟ.



මම අද ඔයාලට අරන් ආවේ සුපිරි ගණයේ තායිලන්ත චිත්‍රපටියක් මේක නිකුත් වෙලා තියෙන්නෙ ගිය වසරේ. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ සුපිර් තායිලන්ත චිත්‍රපට අධ්‍යෂකවරයෙක් වෙන Panna Rittikrai විසින් මෙයාගේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපට මාලාවක් තමයි Ong Bak කියන්නෙ මොකද එවයේ තියන සටන් ජවනිකා නිසා මෙම චිත්‍රපටි ගොඩක් ජනප්‍රිය වුනා මම අද අරන් ආව මේ චිත්‍රයටිය තමයි ඔහු විසින් අවසන් වරට අධ්‍යක්ෂනය කරපු චිත්‍රපටිය මොකද මේ වෙන කොට එයා ජිවිතයෙන් සමු අරන් ඉන්න නිසා. මෙ චිත්‍රපටිය ගැන කියනවා නම් මේකත් ගොඩක් හොඳ මට්ටමේ සටන් ජවනිකා විශාල ප්‍රමාණයකින් සමන්විත වෙනවා කොටින්ම කියනවා නම් සටන් ජවනිකා ඇරෙන්න වෙන මොකුත් නැති තරම්. මම මේක සිංහලට පරිවර්තනය කරේ සම්පුර්නයෙන්ම ඉංග්‍රිසි උපසිරිසි වල උදව්වෙන් මොකද මම මේ භාෂවේ මොනවත් දන්නෙ නැහැ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත 3ක් ඉන්නවා එ තමයි සහොදරයන් දෙන්නෙක් හා එයාලව පොඩි කාලේ ඉඳලා ආදරයෙන් හදා ගන්න එයාලගේ මාම මේ දෙන්නාටම උපතින්ම වගෙ සටන් හැකියවා ලැබිලා තියනවා. මේ දෙන්නම තමන්ගෙ දෙමාපියන්ගෙ මරණය ගැන ගොඩක් හිතනවා මේ අතරින් වැඩිමල් සහොදරයා දන්නවා ඔහුගේ දෙමාපියන් යම් කෙනෙක් ඝාතනය කරලා දාල තියන බව. මෙයාට ඔනේ එ කව්ද කියලා දැන ගෙන එයාලගෙන් පළි ගන්න නමුත් මේ මෙයාට කිසිම දෙයක් එ ගැන දැනගන්න මෙයාලගේ මාම ඉඩතියන් නැහැ එ එයා මේ ළඹයින් දෙන්නගේ දෙමාපියන්ට වෙච්ච පොරන්දුවක් නිසා. නමුත් කොහොම හරි මේ වැඩිමහල් දරුවා මේ හෙතුව නිසාම වෙන්වෙලා යන්න යනවා ගිහින් ඔහු කුලි ඝාතකයෙක් වදියට ජිවත් වෙනවා. එත් දවසක් එයාල අමුතු වැඩක් ලැබෙනවා එ තමයි යම් කාන්තාවක් ආරක්ශා කරන්න කියලා මේ දේ කරන්න ගිහින් මෙයා ලොකු කල්ලියක් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නවා මෙකෙන් පස්සෙ මෙයාගේ වගේම හැම දෙනාගෙම ජිවිත වෙනනස් වෙනවා මොකද මෙයාගේ දෙමාපියන්ගෙ මරණයටත් මේ කල්ලියේ සම්බන්ධයක් තියන නිසා. මම මුළු කතාවම කිව්වද මන්දා ඔයාලම බලන්නකො මෙයා කොහොමද දෙමාපියන් මරපු එකේ පළිය ගන්නෙ කියලා. තවත් මේ වගේ හොඳ නිර්මාණයකින් හමු වෙමු. එතකන් zoom එකක් එක්ක ඉන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.