6-5=2 (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන ආවා...මේ චිත්‍රපටියට ඇත්තටම පොඩි කණ්ඩායමක් තමයි කරලා තියෙන්නේ...ලොකු බජට් එකක චිත්‍රපටියක් නොවුනත් ඇත්තටම මේ චිත්‍රපටිය අනිවාර්යෙන් ඔබගේ නරඔන්නට තියන ගොන්නට එකතු කරගන්න.. විශේෂයෙන් ඔබ හොල්මන් චිත්‍රපටි වලට කැමැති කෙනෙක් නම්.... අද චිත්‍රපටියේ කතාව ගැන මෙහෙම කියන්නම් එතකොට මුළු චිත්‍රපටිය ගැනම ඔබට වැටහිමක් ගන්න ලැබේවි...

2010 ඔක්තොම්බර් 23 වැනිදා යාළුවෝ හයදෙනෙක් එක්තරා වනාන්තරයකට යනවා සංචාරය කරන්න.එත් එ අයගෙන් එක් අයෙක් පමණයි ආපහු ආවේ...අනික් සියළු දෙනාටම කැලැවේදි මහා භායානක අත්දැකිමකට මුහුණ දෙන්න වෙනවා.එය තමයි මේ චිත්‍රපටියෙන් දිඟහැරෙන්නේ...මේ කතාව ඇත්තටම සිදුවු සිදුවිමක්.. මුලින්ම මේ නමින්ම කර්නාටක භාෂාවෙන් 2012 දි චිත්‍රපටියක් නිකුත් වෙන අතර ඒ චිත්‍රපටියේම හින්දි නිර්මාණය තමයි මේක...රඟපාන සියළු දෙනාම අලුත්ම අය නිසා ඔබට මෙය හොද ආකාරයෙන් විදින්නට හැකි වේවි. සමාන්‍ය යෙන් අපිට හොල්මන් ෆිල්ම් එකක් ගත්තාම උපසිරැසියේ ලයින් අඩු ගානක් තමයි දකින්න ලැබෙන්නේ. නමුත් මේ චිත්‍රපටියේ 1800ක් පමණ සබ් ලයින් තිබ්බා...ඒ වගේම මෙහි කිසිදු ගිතයක් අන්තර්ගත වෙන්නේ නෑ සැබැ සිදුවිමක් නිසා. ඒ නිසා මම නම් චිත්‍රපටි බලන හැමෝටම මේ චිත්‍රපටිය නිර්දේෂ කරනවා වගේම...හිත බය නැත්නම් රාත්‍රි වෙලාවකම මේක අරන් බලන්න. ඒ වගේම ඔයාලා කැමැති මේ වගේ චිත්‍රපටි තියනවා නම් දන්වලා එවන්න....කැමැති නම් ෆේස්බුක් එකට හරි ඔයාාල කැමැති ෆිල්ම් තියනවා නම් එවන්න පුලුවන්...‍ ෆෙස්බුක් තුලින් සම්බන්ධ කරනවා නම් මේ මෙතැනින් පිවිසෙන්න...තව ෆිල්ම් එකක් අරන් ඉක්මනින්ම එන්නම්



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන WEBRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment

No comments

Powered by Blogger.