Black Sea (2014) සිංහල උපසිරැසි සමඟ.




යාලුවනේ මේක ඇවිල්ල මගෙ දෙවන උපසිරැසිකරනය. ඇත්තටම මේක සුපිරි කතාවක්.විශේශයෙන් මේක ගොඩක් සම්මාන වලට නිර්දේශ වෙච්ච චිත්‍රපටයක්. මේකයි සීන් එක රොබින්සන් කියන්නෙ සුපිරි සම්මැරීන් නියමුවෙක්. එයා වැඩ කරන සමාගමෙන් එකපාරම එයාව අයින් කරනව. කර කියාගන්න දෙයක් නැතුව එයා ඉන්නකොට එයාගෙයාලුවෙක් අපූරු දෙයක් කියනව. ඒ මොකක්ද කියල දැනගන්න ඔගොල්ලොම මේක බලන්න.ෂර්ලොක් හොම්ස් චිත්‍රපටි මාලාවෙන් අපි කාගෙත් රසික හදවත් දිනාගත්ත Jude Law මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරනවා.. එහෙනම් මේ චිත්‍රපටිය රසවිදින්න තවත් චිත්‍රපටියකින් හමුවෙමු


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රවීන් විනයකාන්ත පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.