Teen Wolf SE5 EP2 සිංහල උපසිරැසි සමඟ.




ඔන්න පොරොන්දු වුන විදියට දෙවෙනි කොටසත් අරගෙන ආවා, වෙනදා වගේම කතාව ගොඩක් රසවත් වෙන පෙනුමක් තමයි තියෙන්නේ, කලින් කොටස ගැන මතක් කරන්න ඕනෙ වෙන එකක් නෑ, ඒක තාම බලපු නැති අයත් ඇතිනේ, එහෙනම් දෙවෙනි කොටසත් රසවිදින්න කියන ඉල්ලීමත් එක්ක මම ගිහින් එන්න, තුන්වෙනි කොටසත් එක්ක හමුවෙමු, ජයවේවා!


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.





No comments

Powered by Blogger.