Uttama Villain (2015) සිංහල උපසිරැසි සමඟින්



කොහොමද ඔයාලට ඔන්න එහෙනම් තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන තමයි මම ඕන්න ආවේ ඇත්තටම මම දමිල ෆිලුමකට උපසිරැසි ගන්වපු මුල්ම චිත්‍රපටිය තමයි මේ උත්තම විලන් කියන්නේ මේක ඉතින් මිට කලින් තමයි ගෙන්න හිටියේ වැඩ වගයක් තිබ්බ නිසා මේ දෙන්න පොඩ්ඩක් පරක්කු වුනා අවුලක් ඔයාලාට කොහොමහරි බලන්න ගෙනවනේ මේ ඉතින් අපි කවුරුත් දන්න කියන නළුවෙක් තමයි ඉන්නේත් කමල හසන් තමයි මේකට රංගනයෙන් දායක වෙන්නේ මේ ෆිලුමට 7.5 IMDb අගය ලැබිලා තියනවා හිතාගන්න පුලුවන්නේ එකේන්ම චිත්‍රපටිය කොහොමද කියලා අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු ටිකක්.

මනෝරන්ඡන් ඔහු නළුවෙක් ඔහුට හැමදාම බොන්න ඕන එත් ඔහුට ඔලුවේ කැක්කුමක් තියෙනවා එත් ඔහු එක ගනන් ගන්නේ නැහැ එක පාරටම ඒ ඔලුවේ කැක්කුම වැඩි වෙන්න පටන් අරන් ඔහු දොස්තර කෙනෙක්ට පෙන්නනවා ඒ දොස්තර තමයි එයාගේ අනියම් පෙම්වතිය ඉතින් මේ ගැන හොයලා බලද්දි ඔහුට මොලයේ පිලිකාවක් තියෙන්නේ ඔහුට වැඩිකල් ඡිවත් වෙන්න බැරිවෙනවා එක හින්දා ඔහුට අවසන් වතාවට චිත්‍රපටියක් කරන්න ඕන වුනා මම කිව්වා වැඩිද මන්දා මම කියලා වැඩක් නැහැ ඔයාලා අරගෙනම බලන්නකෝ ෆිලුම කොහොමද කියලා එහෙනම් තවත් එකකින් හමුවිමේ බලාපොරෙත්තුවෙන් මම සමුගන්නවා කාටත් ඡයවේවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අවිදු හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.