Yagavarayinum Naa Kaakka (2015) සිංහල උපසිරැසි සමඟින්



තවත් අලුතින් නිකුත් වුන දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. මෙය Sathya Prabhas අධ්‍යක්ෂණය කර ඇති අතර මේ ඔහුගේ පලවෙනි චිත්‍රපටිය. මෙය හොද Thriller චිත්‍රපටියක් ලෙස වර්ගිකරන්න අනිවාර්යෙන්ම පුලුවන්. ත්‍රිලර් වර්ගයේ කතාවක් නිසා කතාව විස්තර කලොත් කතාවේ රසය නැති වෙලා යන්න පුලුවන් නිසා කතාව අද වැඩි විස්තරයක් කරන්නේ නැ. මේකේ මුල මැද අඟ කුමක්ද කියලාත් ඔයාලාට චිත්‍රපටිය බලද්දි ටික්ක පැටලිලිත් වේවි. යාළුවෝ හතර දෙනෙක් ඉන්නවා තුන්දෙනෙක්ම ලොකු සල්ලිකාරයෝ අනික් කෙනා දුප්පත් නමුත් මේ යාළුවෝ නිසා ඔහුට දුප්පත් කමක් දැනෙන්නේ නැතිම තරම්.. නමුත් කොච්චර ලොකු අය ආශ්‍රය කලත් තමන්ගේ තත්වයේ ගති එනවා නේ. මොහු පාටියකට ගිහින් පොඩි අවුලක් දාගන්නවා මේ අවුල තමයි කතාව වෙනමම පැත්තකට හරවන්න. වැඩි විස්තර ඕන නැ අනිවාර්යෙන්ම අරන් බලන්න කියලා ඉල්ලිමක් කරනවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.