12 Rounds 3 Lockdown (2015) සිංහල උපසිරැසි සමගින්




ඉතින් යාළුවනේ මාස ගානකට පස්සෙ පොඩි සබ් එකක් කරා.මේක කරන්න සබ් එක හොයල දුන්නෙ සුපුන් මලය තමයි.ඉතින් 2015 ෆිල්ම් එකකට සබ් එකක් දාන්නෙ අද තමි.පොඩි අවුල් එහෙම තිබුනොත් සමාව ඉල්ලනව.දැන් ඉතින් මූවිය ගැන පොඩ්ඩක් කියන්නන්.මේකෙ ප්‍රධාන චරිතයට රඟපාන්නෙ අපි කවුරුත් දන්න WWE superstar කෙනෙක් වෙන Dean Ambrose.දන්නවනෙ ඉතින් කොහොමත් පිස්සු නටන හාදයනෙ.මේකෙ කලින් ෆිල්ම් එක මතකයි නෙ.ඒකෙ රඟපෑවෙ අපි කවුරුත් දන්න Randy Orton.ඉතින් මේකෙ වෙන්නෙ පොලිසිය ඇතුලෙ ඉන්න දූෂිත නිළධාරියෙක් අල්ලගන්න එක තමයි.මම වැඩිය කියන්න යන්නෙ නැ මොකද්ද වෙන්නෙ කියල.එතකොට කිසි ගතියක් නැ නෙ.ඉතින් ෆිල්ම් එක බලලම කියන්න මේක කොහොමද කියල.මේ මූවිය IMDb ratings වල 5.5ක අගයක් ලබාගෙන තියනව.ඉතින් කියන්න
ඕන නැ නෙ මේක හොඳ ෆිල්ම් එකක් කියල.මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Stephen Reynolds. එහෙනම් ඉතින් තවත් හොඳ ෆිල්ම් එකකින් හමුවෙමු.ඔක්කොටම සුභ දවසක් වේවා.!!!!!!!!!!!!!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ USG (Umesh) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.