Demolition Man (1993) සිංහල උපසිරැසි සමගින්



ඔන්න ඉතින් මම ආයෙත් නියම ෆිල්ම් එකක් ගෙනාවා.මේක මට කලින් දෙන්න උනේ නැත්තෙ මගේ project එකේ වැඩ වගේකට හිර උන නිසා.ඉතින් ඒ ඔක්කොම බාධා මැද්දෙ මේක ඉවරයක් කරා.මේ ෆිල්ම් එක ගැන ගොඩක් අය අහල ඇති.මොකද මේකෙ ඉන්නෙ මරු වැඩ්ඩො දෙන්නෙක් නිසා.එක්කෙනෙක් Sylvester Stallone, අනික් කෙනා Wesley Snipes.කියන්න දෙයක් නැනෙ දෙන්න ගැන.මේක 1993 තිරගත් උන සුපිරි ෆිල්ම් එකක්.IMDb අගය 6.6 ක ප්‍රමාණයක් අරගෙන තියනවා.ඒ වගේම Sandra Bullock ප්‍රධාන නිළිය වශයෙන් රඟපානවා.මම මේක වෙන දේ ටිකක් කියන්නන්.මේකෙ දුෂ්ටයට ඉන්නෙ සයිමන් ෆීනික්ස්(Wesley Snipes).ජෝන්(Sylvester Stallone) කියන්නෙ පොලිස් නිලධාරියෙක්. සයිමන් කල වැරැද්දකට ඔහු සහ ජෝන් යන දෙන්නම හිර කරනවා හිරගෙදරක. මේක හිමායනය කරන හිරගෙයක්. මොවුන් අවදි වෙන්නෙ අවුරුදු 36 කට පසුවයි.ඉතින් ඊට පස්සෙ අනාගත්යෙදි මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න.මේක නියම action ගණයිට අයත් වෙන ෆිල්ම් එකක්.ඉතින් තවත් හොඳ ෆිල්ම් එකකින් හමුවෙමු.ඔයාලට සුභ දවසක්!!!!!!!!!!!!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ USG (Umesh) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.