Darling 2 (2016) with Sinhala Subtitles


මේ චිත්‍ර‍පටිය නම් ඇවිල්ලා ටික දවසක් වෙනවා. මේක ඉතින් නොබලපු අයට තමයි අරන් ආවේ. මේකේ පලවෙනි චිත්‍ර‍පටිය මෙතැනින් ගිහින් Darling (2015) ලබා ගන්න පුලුවන්. හැබැයි මේ චිත්‍ර‍පටිය පලවෙනි චිත්‍ර‍පටියත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේ චිත්‍ර‍පටිය ගොඩක් ඉංග්‍රිසි ෆිල්ම් වගේම සත්‍ය සිදුවිමක් අනුසාරයෙන් ගොඩ නැගුන එකක්. ඒකත් සිදුවෙලා තියෙන්නේ මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂකතුමාටමය�� �. තමන්ට සිදුවුන අත්දැකිම ඔහු මේ විදියට සිනමාවට නඟලා තියනවා.

කතාව ගැන කිව්වොත් යාළුවෝ ටිකක් තමන්ගේ යාළුවාගේ විවාහ ගිවිස ගැනිමට කලින් පොඩි සවාරියක් යන්න තිරණය කරනවා. මේ එක යාළුවෙක්ට තියනවා අක්කරගානක වතුයායක බංගලාවක්. විනෝද වෙන්න යන මේ අයට මේ බංගලාවට ගිහින් මුහුන දෙන්න වෙන්නේ එසේ මෙසේ සිදුවිම් ටිකක් නම් නෙමෙයි. ඇත්තටම මොවුන්ට මේ සිදුවන දේට මේ බංගලාවේ සම්බන්ධයක් තියනවාද නැත්නම් පෙර සිදුවිමක් නිසා මේ අයට මේ වගේ දේකට මුහුණ දෙන්න වෙනවාද? ඒක දැනගන්න ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනවා. තවත් ෆිල්ම් එකක් අරන් ආපහු එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


No comments

Powered by Blogger.