Ko 2 (2016) with Sinhala Subtitles


තවත් දමිළ චිත්‍ර‍පටයක් අරන් එන්නයි මේ සුදානම... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Bobby Simha, Nikki Galrani හා Prakash Raj දායක වෙනවා. මේකේ පලවෙනි චිත්‍ර‍පටිය බැලුවේ නැහැ කියලා කිසිම අවුලක් නැහැ. මොකද චිත්‍ර‍පටි දෙකේ කතා දෙකක් යන්නේ... මේක ටිකක් දේශපාලනය පැත්තට බර කතාවක්. ආණ්ඩුවත් එක්ක මුලිකවම හැප්පෙන්නේ මාධ්‍ය වේදින් නේ... සමහර විට මාධ්‍යවේදින්ට ජිවිතයෙන් වන්දි ගෙවන්න පවා සිදුවෙනවා ඔවුන් වාර්තා කරන දේවල් නිසා. මේ වගේ මාධ්‍ය වේදින් පිරිසක් ගැන තමයි කතාවේ යන්නේ. කතාව අන්තිමට යනකම් කුතුහලයෙන් බලාගෙන යන්න පුලුවන්... එහෙනම් තවත් හොද චිත්‍ර‍පටියකින් හමුවෙමු. 


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD V2 පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.