Metro (2016) with Sinhala Subtitles


මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Ananda Krishnan විසින්. මේ ඔහුගේ දෙවැනි චිත්‍ර‍පටිය. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය තමයි Aal චිත්‍ර‍පටිය. එයටත් අපි උපසිරැසි ලබා දි තිබෙනවා. මෙහි Shirish,Bobby Simha,Sendrayan,Nishanth ඇතුලු නළු නිලියන් රැසක් රංඟනයෙක් දායකත්වය දක්වනවා. 2016 ජුනි 24 වැනිදා තිරඟත වු මෙම චිත්‍ර‍පටිය විචාරක පැසසුම් ලබා ගැනිමටද හැකිවුනා...

කතාව ගැන කිව්වොත් පුංචි පවුලක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ... ඒ පවුලේ ඉන්නේ අම්මා තාත්තා හා පුතාලා දෙන්නයි. තාත්තා දැන් විශ්‍රාම ගිහින් ඉන්නේ... වැඩිමහල් පුතා පත්තරයක වැඩ කරනවා... පොඩි පුතා කැම්පස් යනවා. මේ අය සමාන්‍ය මාධ්‍යම පාන්තික පවුලක්... මේ අය බොහෝම සතුටින් තමයි ඉන්නේ. කොහොම හරි කාලයක් යද්දි මේ පවුලේ බාලයාට අනික් යාළුවෝ කරනවා වගේ ඒ ඉන්නවා වගේ ජිවිතයකට ආස වෙනවා. ඔහුට උවමනා වෙනවා අනික් යාළුවන්ට මෙන් බයික් එකකින් කැම්පස් යන්න. නමුත් තාත්තා විශ්‍රාමකයි නිසා ඔහුට ඒක ඉල්ලපු සැනින් කරගන්න බැරි වෙනවා. තාත්තා කවදාවත් තමන් ඉල්ලන දේවල් නොදෙන නිසා ඔහු වැරැදි පාරට හැරෙනවා. මේ වැරැදි පාර නිසා ඔවුන්ගේ ලඟම අයට පවා ජිවිතයෙන් සමුගන්න පවා සිදුවෙනවා. නමුත් මොහු තමන් මේ යන්න පටන් ගත්ත මාර්ගය වෙනස් කරන්නේ නැහැ. මුදල් පසු පස හබා යන්න ගන්නවා... කතාව විස්තර කරනවාට වඩා ඔබට නරබන්නම ආරාධනා කරනවා. ඇතැම් වෙලාවට අපිට ජිවිතයේ තිරණ ගන්න වෙනවා... එවා හදවතට එකඟවද බුද්ධියට එකඟවද ගන්නේ කියන එක ඔබට බාර වෙනවා... හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින්...

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


No comments

Powered by Blogger.