The Angry Birds (2016) Sinhala Subtitles
ඔන්න හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මම අද ආවේ. මම හිතන්නේ මේකේ නම අහපු දැකපු නැති කෙනෙක් නොවෙන තරම්. මොකද මේ Angry Bird කියන නම ලෝකයා මුලින්ම දැනගන්නේ මේ නමින් ආපු ගේම් එක නිසා. ඒ ගේම් එක කොච්චර ජනප්‍රිය වුනාද කියලා හිතාගන්න පුලුවන්නේ කට්ටියට චිත්‍රපටියක් කරන්න තරම්. මමනම් හිතන්නෙ ඒ ගේම් එක සෙල්ලම් කරපු කෙනෙක් නැති තරම්. ගේම් එක සෙල්ලම් කරපු අය දන්නවා ඇතිනේ ගේම් එකේ මොකක්ද වෙන්නෙ කියලා. හරි එහෙමනම් අපි මේකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
කතාවේ නායකයා වෙන්නේ "රෙඩ්" කියලා හදුන්වන වැඩිපුර තරහ යන කුරුල්ලෙක් මේ කුරුලු දූපතේ ඉන්න කුරුල්ලන්ට පියාඹන්න බැහැ. රෙඩ් ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක් ඒ නිසාම එයා ජීවත් වෙන්නෙත් අනිත් අයගෙන් ඈත් වෙලා කවුරුත් මෙයාව ගනන් ගන්නෙ නැහැ හුදකලා ජිවිතයක් තමයි ගත කරන්නේ. ඔය අතරේ තමයි මේ කුරුලූ දූපතට අමුත්තෝ වගයක් එන්නෙ. කුරුලු දූපතේ අයත් එයාලව උඩින්ම පිලිගන්නවා. ඒත් මේ අමුත්තෝ ආවේ මොකටද කියලා කුරුලු දූපතේ අයට තේරුම් යනකොට පරක්කු වැඩියි. ඒත් රෙඩ් දැනගෙන හිටියා මෙයාලා අපේ දූපතට ආවේ හොදකටනම් නෙමෙයි කියලා. නමුත් රෙඩ් කියපු දේ කුරුලු දූපතේ අය මුලින්ම ඇහුවේ නැති නිසා හැමෝටම දුක් වෙන්නෙ සිද්ධ වෙනවා. අන්තිමට හැමෝටම රෙඩ්ගේ උදව් අවශ්‍ය වෙනවා. කවුද මේ ආපු අමුත්තෝ? මොකටද ආවෙ? රෙඩ් මොකද කරන්නේ? මේවට උත්තර ඔනිනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
ගේම් එක සෙල්ලම් කරපු අයටනම් ගොඩක් හුරුපුරුදු angry birdsලා සෙට් එකම ඉන්නවා මේ චිත්‍රපටියෙත්. විශේෂයෙන්ම කැටපෝලය එහෙම තියෙනවා. ගේම් එකේ වගේම මේ angry birdsලගේ වැඩකෑලි ඔක්කොම බලාගන්න පුලුවන් ඔයාලට. චිත්‍රපටිය එලිදකින්නේ 2016 මැයි 11 වෙනිදා. imdb 6.3 අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Box office: 337.4 million USD හිතාගන්න පුලුවන්නෙ චිත්‍රපටියේ සාර්ථකත්වය. අධ්‍යක්ෂණය කරන්නේ Fergal Reilly, Clay Kaytis යන දෙපල විසින්. චිත්‍රපටිය බලන්න හැමෝටම ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. ජය වේවා.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති WEB පිටපත සදහා පමණක් ගැලපේ.

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
hlp####
ReplyDeleteextratorrent download wenne neh ......ai e.###
අපි දීපු ටොරන්ට් එක වැඩ කරනවානේ. මොකක්ද ප්රශ්නය ඔයාට එන?
Deletedownload krnn giym torrent open wela fail to add torrent kiyla wetenw..#wena linkuwk nedd.extratorrent denne neh..#
Deletetorrent updt krma hti giy :-D ...tnx bro..###
Delete