Sex Chat with Pappu & Papa E02 (2016) Sinhala Subtitle


පලවෙනි කොටස බැලුවා නම් කතාව ගැන දැනුවත් කිරිමක් ලැබෙන්න ඇති නේ... විනෝදාත්මකව ඇත්තටම ඔබට වටින කරුණු තමයි මෙහි කියලා දෙන්නේ. අද කියලා දෙන්නේ ගැබ් ගැනිම ගැන.  ඇත්තටම මේ දෙවල් අපිට දරුවන්ට පැහැදිලි කරලා දෙන්න බැරිද? අද කොටසින් ඒ ගැන බලන්න පුලුවන්. ඒ වගේම අද කොටසේ සබ් එක ඔබ වෙනම ගන්න ඕනි නැහැ. විඩියෝ පිටපතට සබ් එක හාඩ්කොඩ් කරලාම තියනවා. එහෙම කලේ වැඩිදෙනාගේ ඉල්ලිම් පිට. ඉතින් ඒ විදියට කොපිය හදලා අප්ලොඩ් කරලා දුන්න ''මුට්ටිය'' වෙබ් අඩවියේ කණ්ඩායමටත් ස්තුතියි. සුපුරුදු පරිදි ඩවුන්ලොඩ් බටන් එක ක්ලික් කලාම ඔබට විඩියෝ එක ලබා ගන්න පුලුවන් වේවි... හමුවෙමු තෙවැනි කොටසින්

උපසිරැසි සහ කථාංගය මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න




No comments

Powered by Blogger.