The Legend of Tarzan (2016) සිංහල උපසිරැසි සමඟින්



ටාසන් චිත්‍ර‍පටි මේ වන විට ගණනාවක්ම නිර්මාණය වෙලා තියෙනවා. 2016 වසරේ ජුනි 29 වැනිදා පටන් තිරගතවීම ඇරඹුන ද ලෙජන්ට් ඔෆ් ටාසන් චිත්‍ර‍පටිය නිෂ්පාදන වියදම විතරක් ඇ.ඩො.මි. 180ක් ගිහින් තියෙනවා.බර්ලින් සමුළුවේ ප්‍ර‍ථිපලයක් ලෙස කොන්ගෝ රාජ්‍ය එක්සත් රාජධානියෙන් සහ බෙල්ජියමයෙන් වෙන් වෙනවා. එවගේම මේ වන විට බෙල්ජියම තම රටේ දුම්රිය පද්ධතිය නිර්මාණය කරගන්න වියදම් කිරිම නිසා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදීලා ඉතා විශාල ලෙස ණය වී තිබෙනවා. එනිසා බෙල්ජියමේ දෙවැනි ලියොපොල්ඩ් රජු තමන්ගේ නියෝජිතයා වන රොම් එක්ක එකතුවෙලා කොන්ගෝවේ තිබෙන ඉතා වටිනා දියමන්ති ආකර තමන්ගේ කරගන්න සැලසුමක් සකස් කරනවා.රොම්ගේ අදහස් සුනු විසුනු කරමින් රොම් හැර අනෙක් සියලුදෙනාම විනාෂවනවා. ඒ නායත මොබොන්ගෝ ඇතුලු කණ්ඩායමට ඔවුන් හසුවීමෙන්. හැබැයි නායකතුමා රොම්ට යෝජනාවක් ගෙන එනවා. ටාසන්ව නායකතුමාට බාර දුන්නොත්, දියමන්ති දෙනවා කියලා. ඉතින් ඔන්න පටන්ගැන්ම. රොම් ඊළඟට දුෂ්ට සැලසුමක් හදනවා ටාසන්ව අල්ලගන්න. එවගේම ටාසන් මේ උගුලට අහු වෙනවා. චිත්‍ර‍පටය බලන්න වෙනවා මොකද වෙන්නේ කියලා දැනගන්න නම්. එහෙනම් අදට මම සමුගත්තා. ආයෙත් ඉක්මනින්ම තවත් චිත්‍ර‍පටයක් අරගෙන එන්න පොරොන්දු වෙනවා. එතකල් හැමෝටම තෙරුවන් සරණයි!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.