Malgudi Days (2016) සිංහල උපසිරැසි සමඟින්
මල්ගුඩි දවස්, 2016 ජනවාරි 8 වෙනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන ලද සිනමාපටයක්. මෙය අවුරුදු නවයක කුඩා ළමුන් දෙදෙනෙකු කේන්ද්‍ර කරගෙන ගලා යන කතාවක්. අධ්‍යක්‍ෂවරයා වන්නේ Visakh Vivek Vinod. ඒ වගේම කතාවේ ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ චරිත 3යි. සෆාන් විදිහට Anoop Menon ද, අතීනා විදිහට Janaki Menon ද, මිලන් විදිහට Vishal Krishna ද පෙනී ඉන්නවා.
කතාව ගැන කියනවා නම්, තම දෑස් ඉදිරිපිටදීම පියා මුහුදට බිලිවීමෙන් විෂාදය (depression) තත්වයට පත්වන අතීනා එම තත්වයෙන් මුදවා ගැනීමටත් මවගේ රැකියාව කරගෙන යාමට පහසුවටත් මල්ගුඩි ජාතික පාසල නම් කඳුකර නේවාසික පාසලක නේවාසික අධ්‍යාපනයට යොමු කරවනවා. එහි සිටින පාසලටම එපා වූ දඟකාර කරදරකාර මිලන් තමයි ඇයගේ යහළුවා වන්නේ. එහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන සෆාන් නැමති පුද්ගලයෙක් ඔවුන්ට හමුවෙනවා. අධ්‍යයන වාරය අවසානයේ දී මාසයක නිවාඩුව සඳහා පාසල වසා දමා බස්රථවලින් වෙනත් ස්ථානයකට දරුවන් රැගෙන ගොස් වැඩිහිටියන්ට භාරදෙන අවස්ථාවේදී අතීනා හා මිලන් නොමැති බව දැනගන්නට ලැබෙනවා. මෙතනින් එහාට කතාව දැනගන්න නම් සිනමාපටය බලන්නම වෙනවා. අතීනා හා මිලන්ට සිදුවුයේ කුමක්ද? ඔවුන්ව නැවතත් තමන්ගේ දෙමව්පියන්ට දකින්න ලැබේවිද? සෆාන්ව පොලීසියෙන් හොයන්නේ ඇයි? ඔහු මේ අතිනා මිලන්ට සිදුවු සිදුවිමට ඔහු වැරදිකරුවෙක්ද? සෆාන්ගේ ඉරණම මොකක්ද? ඉතින් ඔයාලත් මේ සිනමාපටය අරගෙන බලන්නකෝ. ලස්සන පරිසර දර්ශනත් ඇතුලත්ව කළ හොඳ චිත්‍රපටයක්.
ඒ වගේම කියන්න ඕනේ, මේක මගේ පළමු උපසිරැසි යෙදීම. ඉතින් මේ අවස්ථාව ලබා දුන්නාට zoom.lk හි ඇඩ්මින් ඇතුළු කණ්ඩායමට ස්තුතිය පළ කරන අතරම, අඩුපාඩු තියෙනවා නම් කියන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

Leave a Comment