The Ruins (2008) සිංහල උපසිරැසි සමඟින්

ට්ක දවසකට පස්සේ ආපහු සුපිරි චිත්‍රපටියක් අරන් ආවා.. Carter Smith විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය 2008 වසරේ තිරඟවුවක්.කතාව ගැන කිව්වොත් මිතුරන් පිරිසක් මෙක්සිකොවේ සංචාරයකට යනවා. ඔවුන්ට හෝටලයේ නැවතිලා ඉන්න අතර මඟ දිමිත්‍රි කියලා තවත් සංචාරය කරන්න ආපු පුද්ගලයෙක් හමුවෙනවා. මේ මිතුරන් පිරිස හා දිමිත්‍රි අතර යාළුකමක් ඇති වෙනවා. කොහොම හරි දිමිත්‍රි කියනවා ඔහු අනික් දවසේ තමන්ගේ සහෝදරයා වැඩ කරන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පන්සලක් නැරබිමට යනවා කියලා. කොහොම හරි මේ මිතුරන් පිරිසත් දිම්‍රිති එක්ක මේ ගමන යන්න කතා කරගෙන එනවා. මොවුන් මහා විසාල කැලයක් මැදින් තියන මේ පන්සල සොයාගෙන යනවා. මොවුන්ට මෙය හමුවෙනවා. මෙතැනින් පටන් ඔවුන් මුණ දෙන්නේ ඔවුන්ගේ ජිවිතේ කවදාවත් අත් නොවිදි අත්දැකිමකටයි. එය දැනගන්න ඔබට මෙය නරබන්නම වෙනවා
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
Leave a Comment