Hercules (2014) සිංහල උපසිරැසි සමඟින්



අපොයි මෙදා සැරේ උපසිරැසිය නම් සැහෙන පරක්කු උනා,චිත්‍රපටය නිකුත් වෙන්නත් කලින් ඉඳලම උපසිරැසිය දෙන්න සුදානම් වෙලා හිටියත් අවාසනාවන්ත ලෙස අකරතැබ්බ කිහිපයකට මුහුණ දෙන්න උන නිසා තමයි වැඩේට මෙච්චර කල් ගියේ.ඒ වගේම මේ වෙලාවේ විශේෂයෙන් සමාව ඉල්ලන්න ඕනේ අපේ සුපුන් අයගෙන් මොකද එයා චිත්‍රපටය නිකුත් උන සැනින් මාව දැනුවත් කරත් උපසිරසි ගන්වලා ලබා දෙන්න මෙච්චර ප්‍රමාද උන එක ගැන,එත් පහු වෙලා හරි උපසිරැසිය අරගෙන ආවේ zoom එකේ ගුණාත්මක උපසිරැසිය වෙනුවෙන් මග බලාගෙන ඉන්න අය වෙනුවෙන්මයි.හරි එහෙනම් ගිය දේ ගියා.

චිත්‍රපටය ගැන කියනවා නම්,6.3 ක IMDB අගයක් හිමිකරගෙන තියෙනවා ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ අපි කවුරුත් දන්න රොක් එහෙමත් නැත්නම් Dwayne Johnson,ච්ත්‍රපටයේ කතාව ගැන කියනවා නම් විනාඩි 98 ක් පුරා දිවෙන මේ සලරුවට පාදක වෙලා තියෙන්නේ හර්කියුලිස් කියන ජනප්‍රවාදය. දැනට හර්කියුලිස් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කරලා තිබුනත් මේ ච්ත්‍රපටය ඒ අතරින් වඩාත් සාර්ථකයි කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ අන්තර්ගතය ගැන නොකියා ඉන්නම් එහෙම උනොත් බලන්න දෙයක් නැති වෙනවා. එහෙනම් මෙන්න හර්කියුලිස්,අපි ගියා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
650MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.