The Factory (2012) සිංහල උපසිරැසි සමඟින්




සුභ දවසක් සූම් යාළුවො හැමොටම

මගේ දෙවනි උපසිරසියත් එක්ක තමයි අද මම ඔයාල ගාවට එන්නේ,ඇත්තටම වැඩ රාජකාරිත් එක්ක උපසිරසක් හදන්න තියා හිතන්නවත් වෙලාවක් තිබුනේ නෑ,ඒත් භාරගත්ත වැඩ අමතක කරන්න බැරි නිසා වැඩේ ඉවර කරලම දැම්මා,පොඩි දෙයක් තියනවා මට මේ එක උපසිරසක් හදන්න කාලය වෙන් කරගන්න බැරි උනාට තමන්ගෙ කාලය මදි නොකියන්න වෙන් කරලා අනුන්ගෙ සතුට වෙනුවෙන් උපසිරස සිය ගනන් කරපු අය ඕන තරම් ඉන්නවා ඒ අයට මගෙ හදපිරි මෙව්ව ඒක දෙන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා. තව දෙයක් මේ උපසිරස වගේම ඉස්සරහට මගේ එන්න තියන(බාගෙට කරලා ඇත) උපසිරකටත් උදව් කරපු නියම සහොදරයෙක් ඉන්නවා ඒ තමයි Dr.රජිත පූජිත (https://www.facebook.com/rajitha.pujithagunawardena) අයියා.මොකද මෙවයි සමහර වෛදය වචන කොහෙවත් නෑ අන්තර් ජාලයෙ ගැහුවත් අපිට තෙරුම් ගන්න අමාරුයි ඒ වගෙ වචන ගොඩකට මට ෆුල් සපොට් එකක් ඒ අයියගෙන් ලැබුනා ඒ R.P අයියටත් හද පිරි මෙව්වා එක දෙන ගමන් අපි යමු කතාව පැත්තට

කතාවෙ නම FACTORY 2012. වර්ෂයෙදි තිරගත වුනු මේ චිත්‍රපටය පැය එකකුත් විනාඩි 44 ක කාලයක් දිව යනවා ක්‍රයිම් හා ත්‍රිලර් ගනයට අයිති වන මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ කවුරුත් දන්න චරිත්යක් වන John Cusack (මයික්) මයික් වෘතියෙන් පොලිස් නිලධාරියෙක් ඔහුගේ පොලිස් බල ප්‍රදේශයෙ හදුනා නොගත් කෙනෙක් විසින් පැහැර ගැනීම් වගයක් කරලා තියනවා ඒ ගැන හොය හොය ඉන්න අතරෙ තමයි ඔහුගේ දුවත් පැහැර ගැනීමට ලක්වෙන්නෙ ඉතින් තාත්තා කෙනෙක් වශයෙන් පොලිස් නිලධාරියෙක් වශයෙන් තමන්ගෙ දුව හොයන්න යන මයික්ට මොකද වෙන්නෙ,දුවට මොකක්ද වෙන්නෙ, පැහැර ගත්ත කෙනා කවුද? ඒක ගැන දැන ගන්නනම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.ඒ වගේම මෙ ෆිල්ම් එකට නම වැටුන හැටි බලන්නත් අන්තිම වෙනකම්ම බලන්න වෙනවා

හරි එහෙනම් බාන්න දාල යන ගමන් පොඩි කමෙන්ට් එකකුත් දාගෙනම යන්න ඒක ඊලග උපසිරසිය දෙන එක ඉක්මන් කරයි කියල හිතනව
එහෙනම් ගිහින් එන්නම් ජය
sajith asantha




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි සහ චිත්‍ර‍පටය මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.