I Saw the Devil (2010) සිංහල උපසිරැසි සමඟින්



මම අද ඔයාලට ගෙනාවේ තවත් කොරියානු චිත්‍රපටයක්.මේක ත්‍රාස්ය, අපරාධ හා විත්‍රාස්‍ය (horror) යන ගනයට අයත් වෙන්නේ. මේක 7.8/10-IMDbඅගයක් අරන් තියනවා. මෙක නිකුත් වෙලා තියෙන්නේ 2010 දි. මුලින්ම කියන්න ඔන මට මේක ගැන කිව්වේ චම්පික සහෝ. මේ කතාවේ (Lee Byung-hun) සූ හියොන්ට පණ පොවන නලුවා G.I. Joe (Storm Shadow) හා RED 2 යන ජනප්‍රිය ඇමරිකානු චිත්‍රපට වලද රඟපාලා තියනවා. මේ කතාව පැත්තට හැරුනොත් මේක පටන් ගන්නේ ජූ-යොන් කියන කාන්තාව පුද්ගලයෙක් පැහැරගෙන ගිහින් අමානුෂික විදියට වදි දිලා මරා දමනවා එම කන්තාවගේ සැමියා කොරියානු බුද්ධිඅංශ සාමාජිකයෙක් මොහුට ඇතිවන දරුණු වෙදනාව නිසා මොහු එම පුද්ගලයා සොයාගෙන ගොස් පළි ගන්නවා එ නොමරා මරමින් ඔහුට දෙන්න පුලුවන් උපරිම වෙදනාව දෙමින්. ඔයාලම බලන්නකෝ කොහොමද පළිගැනිල්ල කියලා. එහෙනම් මම ඉලඟට අරන් එන්නේ හොඳ ක්‍රියාදාම චිත්‍රපටියක් එතකන් ZOOM එකත් එක්ක ඉන්න. zoom එකට ජය.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.