Thirunaal (2016) සිංහල උපසිරැසි සමඟින්

P. S. Ramnath අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස අපි කවුරුත් දන්න Jiiva හා Nayantara තමයි රංඟනයෙන් දායක වෙන්නේ. මේක නිකුත් උනේ 2016 අගොස්තු 5 වැනිදා. හොද කොපියක් නම් ඇවිත් ටික කලක් වෙනවා. ඉතින් මේකේ උපසිරැසියත් අපි දෙන්න තිරණය කලා... . කතාව ගැන කිව්වොත් බේලේඩ් ගනේෂ් (ජිවා) ඔහු පලාතේ නම ගිය මැරයෙක්. ඔහු ආශ්‍රය කරන්නෙත් පලාතේ ඉන්න ලොකුම මැරයාව. ඔහුගේ ඕනම වැඩක් කරන්නේ මේ බේල්ඩ් ගනේෂ් තමා. ඔහොම ඉද්දි තමයි ඔහුට විත්‍යා (නයනතාරා) ව හම්බවෙන්නේ. එකත් ඇයව පැහරගත්ත අවස්ථාවක තමයි දකින්නේ. ඒ සිදුවිම චිත්‍රපටිය බලලාම දැනගන්නකෝ. කොහොම හරි විත්‍යායි ගනේෂුයි ලාවට වගේ ආදරය කරන්න ගන්නවා. විත්‍යා ගේ ගෙදරින් මේකට කැමැති වෙන්නේ නැහැ. ඔවුන් ඇයට මනාලයෙක් හොයනවා... ඒ වගේම මේ නිසාම ගනේෂ් තමන්ගේ මැර වැඩ අතහැරලා හොද කෙනෙක් වෙන්න හදනවා. එත් ගනේෂ් වැඩ කරන මානී කියන ලොකු මැරයා ඔහුට ඒකට ඉඩක් දෙන්නේ නැහැ... ආදරය නිසා වෙනස් වෙන ගනේෂ්ව වෙනස් කරන්න පුලුවන් ඒ ආදරය නැති කලාමයි කියලා ඔහු හිතන්න ගන්නවා... මෙතැනින් එහාට වෙන දේවල් ෆිල්ම් එක අරන්ම බලන්නකෝ
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි සහ චිත්‍රපටය මෙතැනින් ලබාගන්‍න
Leave a Comment