The Vampire Diaries[2010] Season 1 Episode 1 සිංහල උපසිරැසි සමගින්


ඇත්තටම අද මට සතු‍ටු දවසක් මම පලවෙනියට කරපු සිංහල උපසි‍රැසිය ඔබ වෙත ගෙන එන්න තම යන්නෙ ඇත්තටම මම ඉස්සෙල්ලාම කාතා මාලවක් තොර ගත්තෙ චිත්‍රපටියකට සබ් දිමට කාලයක් වෙන්කර ගැනිමට නොහැකි නිසා සහ මෙවැනි කාතාමාලා වල ලයින්ස් ප්‍රමාණය අඩු නිසා දෙන්න හිටියෙ නම් ගිය සතියේ එත් බැරි වුණා මේ කාතාව හැමොම දන්න එකක් මේක ගොඩක් ප්‍රසිද්ධ කතා මාලාවක් මේ කාතාමාලව IMDB වල 8.1 ක ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන තියනවා මේකෙන් ම හිතාගන්න පුලුවන් නෙ මේක කොහොමද කියලා

කාතාව ගැන කියනවා නම් මේකෙ පටන් ගන්නෙ එලෙනා කියන ගැහැණු ලමයෙක් වටා ඇයගෙ දෙමව්පියන් කාර් අනතුරිකින් මිය ගිහිල්ලා තමා ඉන්නෙ ඉතින් ඇය මේ සැම දෙයක්ම අමතක කරලා අයෙත් ජිවිතය අලුතින් පටන් ගන්න තිරණය කරනවා ඇයට ඇය පාසලෙදි ලස්සන පිරිමි ලමයෙක් දකිනවා මෙයා තමා අපෙ පිසාච මහත්මය මෙයගෙ නම ස්ටෙෆ්න් මෙයා ඇත්තටම එන්නෙ එලෙනා සමඟ ඇසුරක් ඇති කර ගන්න තමා මේ ඇති තව කිව්වොත් වැඩක් නැති වෙනවා කාතාව බලලාම තිරණය කරන්න ස්ටෙෆන්ට එලෙනා එක්ක යාලු වෙන්න පුලුවන් වෙයිද කියල ?

පලවෙනි උපසි‍රැසිය නිසා පොඩ්ඩක් අවුල් ඇති එත් මම පුලුවන් උපරිමයෙන් කරා මම මේක කරේDVDRip ගොනුවකට පමණි අනිත් කොටසේ ඉඳලා HDTV ගොනුවටත් මම උපසි‍රැසි ලබා දෙනවා අනිත් කොටසින් ඉක්මනින්ම මුණගැහෙමු


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රූබි අශේන් විසිනි



No comments

Powered by Blogger.